Month November 2024

ජාත්‍ය­න්තර ත්‍රස්තවාදීහු දෙදෙ­නෙක් පන්ජා­බ­යේදී අත්අ­ඩං­ගු­වට

ඉන්දි­යාවේ ප්‍රබල පාතාල නාය­ක­යකු වන ලෝරන්ස් බිෂ්නු කල්ලිය හා සම්බ­න්ධතා පැවැත්වූ බව කියන අමෙ­රි­කාව කේන්ද්‍ර කර­ ගත් බාබර් කාල්සා ජාත්‍ය­න්තර සංවි­ධා­නය හෙවත් බීකේ­අයි ත්‍රස්ත සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් දෙදෙ­නකු පන්ජාබ් පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය සැප්තැ­ම්බර්…

අව­තැන්වූ පල­ස්තීන ජන­තා­වට ඉන්දි­යා­වෙන් ටොන් 30ක ආධාර

යුද්ධ­යෙන් අව­තැන්වූ පල­ස්තීන ජන­තාව වෙනු­වෙන් සහන සැල­සීමේ අර­මු­ණින් ඉන්දීය රජය ටොන් 30ක වෛද්‍යා­ධාර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජීවි­තා­ර­ක්ෂක ඖෂධ මෙන්ම පිළිකා නාශක ඖෂධ තොග­යක් ද ඊට ඇතු­ළත් බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඉන්දීය විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක…

බොට්ස්වානා රාජ්‍යයේ මැති­ව­ර­ණ­යෙන් පාලක පක්ෂ­යට අන්ත පරා­ජ­යක්-වසර 58කට පසු රාජ්‍ය බලය බිඳවැටෙයි

දකුණු අප්‍රි­කානු කලා­පයේ රාජ්‍ය­යක් වන බොට්ස්වානා හි පසු­ගි­යදා පැවැති මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පාලක පක්ෂය වන බොට්ස්වානා ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පක්ෂය අන්ත පරා­ජ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1966 සිට අඛ­ණ්ඩව එරට පාල­නය කරන බොට්ස්වානා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත්වූයේ වසර 58කට…

රාජ්‍ය ආය­තන 22කින් අල්ලස් ගත් නිල­ධා­රින් පසු­ගිය වස­රේදී කොටුවෙලා

අල්ලස් ලබා ගත් රාජ්‍ය ආය­තන 22ක නිල­ධා­රීන් පසු­ගිය වස­රේදී අල්ලස් කොමි­ෂන් සභා­වට කොටුවී තිබේ. පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය, පාරි­භෝ­ගික සේවා කට­යුතු අධි­කා­රිය, පළාත් පාලන කොම­සා­රිස් කාර්යා­ලය, ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය, ජාතික ජල සම්පා­දන හා ජලා­ප්‍ර­වා­හන මණ්ඩ­ලය, ඉඩම් කොම­සා­රිස් කාර්යා­ලය, ප්‍රාදේ­ශීය…

රජයේ දේපොළ අව­භා­වි­තය-සැඟ­වීම පැහැර ගැනීම ගැන තොර­තුරු 1997ට දන්වන්න

රජයේ දේපොළ අව­භා­විත කිරීම, රජයේ දේපොළ සැඟ­වීම හෝ පැහැර ගැනීම් සම්බ­න්ධ­යෙන් වූ තොර­තුරු 1997 අංකය ඔස්සේ පොලි­සි­යට දැනු­ම්දී­මට මහ­ජ­න­තා­වට හැකි­යාව ඇති බව පොලිස් මූල­ස්ථා­නය සඳ­හන් කරයි. මෙම දුර­ක­තන අංකය පසු­ගිය කාලයේ ක්‍රියා­ත්මක වූයේ යුක්තිය මෙහෙ­යු­මට අදා­ළව මත්ද්‍රව්‍ය ජාවා­රම සම්බ­න්ධ­යෙන් මහ­ජන…

සමාජ මාධ්‍ය හරහා එන ව්‍යාජ පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­සම් වන්න-ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය ජන­තා­ව­ගෙන් ඉල්ලයි

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා යොමු කෙරෙන ව්‍යාජ පණි­වු­ඩ­ව­ලින් ප්‍රවේ­සම් වන ලෙසත් ඒ පිළි­බ­ඳව දැඩි අව­ධා­න­යෙන් කට­යුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියි. මේ පිළි­බ­ඳව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් එම සංස­දය අව­ධා­ර­ණය කළේ වට්ස්ඇප් ඇතුළු…

ශ්‍රී ලංකාවේ ඉතාලි තානා­පති අග­මැ­තිනි හරිනි හමු­වෙයි-වෘත්තීය පුහුණු අධි­කා­රිය ශ්‍රී ලාංකික සංක්‍ර­ම­ණික සේව­ක­යන් පුහුණු කිරීමේ වැද­ග­ත්කම අග­මැ­ති­නිය පෙන්වා දෙයි

වෘත්තීය පුහුණු අධි­කා­රිය හරහා ශ්‍රී ලාංකික සංක්‍ර­ම­ණික සේව­ක­යන් පුහුණු කිරීමේ වැද­ග­ත්කම අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණ­විය ශ්‍රී ලංකාවේ ඉතාලි තානා­පති Damiano Francovigh මහතා වෙත අව­ධා­ර­ණය කළාය. ශ්‍රී ලංකාවේ ඉතාලි තානා­පති Damiano Francovigh මහතා සහ අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණ­විය අතර…

අපේ කාර්ය­යන් ඉදි­රි­යට ගෙන­යෑ­මට ශ්‍රී ලංකාවේ කම්කරු අමා­ත්‍යාං­ශය ලබා­දෙන සහ­යෝ­ගය ඉතා ඉහ­ළයි-ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නයේ අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් අග­මැ­ති­නිය හමුවේ කියයි

ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නයේ කාර්ය­යන් සහ අන්‍යෝන්‍ය සම්බ­න්ධතා පවත්වා ගැනී­මට, ශ්‍රී ලංකාවේ කම්කරු අමා­ත්‍යාං­ශය ලබා­දෙන ලද සහ­යෝ­ග­යට සිය කෘත­ඥ­තාව පළ කරන බව එම සංවි­ධා­නයේ අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් මහ­ත්මිය කියා සිටි­යාය. ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නයේ මෙරට අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් මහ­ත්මිය සහ අග­මැති ආචාර්ය…

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දෙවැනි දිනත් සාම­කා­මීයි-මැති­ව­රණ කොමි­සම

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දින­යේත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාම­කා­මීව සිදුවූ බව මැති­ව­රණ කොමි­සම පව­සයි. ඊයේ පෙර­වරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආය­ත­න­ව­ලදී ඒ සඳහා පහ­සු­කම් සලසා තිබුණි. මෙවර මහ මැති­ව­ර­ණයේ තැපැල් ඡන්දය සඳහා සුදු­සු­කම් ලබා…

දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් ඡන්ද සමයේ මහ ජන­තාව පීඩා­වට පත් නොක­රනු ඇතැයි බලා­පො­රොත්තු වනවා-ඇමැති විජිත හේරත්

මෙවර මැති­ව­රණ කාල සීමා­වේදී දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් මහ­ජ­න­තාව පීඩා­වට පත් පන ක්‍රියා­මා­ර්ග­ව­ලින් වැළකී සිටුනු ඇතැයි බලා­පො­රොත්තු වන බව ජාතික ඒකා­බ­ද්ධතා සහ සමාජ ආර­ක්‍ෂණ සහ ජන­මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැව­සීය. දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ වෘත්තිය ක්‍රියා­මා­ර්ගය සම්බ­න්ධ­යෙන් විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් අමා­ත්‍ය­ව­රයා ඊයේ (1)…