Month November 2024

හලාවත නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමේ උණුසුම් තත්ත්වයක්- පොලීසියත් පනී

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් බලමණ්ඩලයට හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ට සහාය පළ කිරීමට හලාවතදී පැවැති රැස්වීමකට පොලීසිය කඩාපැනීමේ සිදුවීමක් ඊයේ (3) වාර්තා විය. හලාවත වයිට් හවුස් ගොඩනැඟිල්ලේදී ඊයේ (3) දහවල් පැවති මේ රැස්වීමේදී මැතිවරණයට අදාළ නීති විරෝධි කටයුතු කිහිපයක්…

ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ඉවත් කරන්නේ නෑ-ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත්

රට පුරා ඇති විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අනුයුක්ත කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය කිසිසේත් ඉවත් කර නොගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් මහතා ඊයේ (03) පැවැසීය. ඒ මහතා…

චීනයෙන් 2025ට පාසල් නිල ඇඳුම් නොමිලේ

මෙරට පාසල් සිසුන්ට 2025 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති චී.ෂෙන් හොනග් මහතා පැවසීය. අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කැප්පෙටිපොළ ජාතික පාසලේ…

අලුතෙන් තවත් පාස්පෝට් 50,000ක් දෙපාර්තමේන්තුවට

විදේශ ගමන් බලපත්‍ර මිල දී ගැනීම සඳහා ටෙන්ඩරය පිරිනමනු ලැබූ විදෙස් ආයතනය සමඟ ඇතිකරගෙන තිබූ ගිවිසුම් ප්‍රකාරව ‘P’ කාණ්ඩය යටතේ ගමන් බලපත්‍ර මේ වන විට 50,000ක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. මෙම…

මහ කන්නයේ වී මිලදී ගන්න කෝටි 3,000ක්

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3,000ක් (බිලියන 30ක්) ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මඟින් ගොවීන්ගෙන් මහ…

ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රී පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට එවන්න-ජනපති අනුර මහනුවරදී පවසයි

ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මාලිමාවෙන් පාර්ලිමේන්තු එවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර, මහයියාව, වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී පෙරේදා (22) පැවති ජනතා රැලියේදී ඉල්ලීමක් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපතිවරයා මෙසේද කීවේය: “පසුගිය ජනාධිපතිවරණය අපේ රටේ බලවත් දේශපාලන පරිවර්තනයක්…

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කරයි

ජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල පහල දැමූ බව ලංකා සතොස ආයතනය පවසයි. ඒ අනුව, දිවයිනේ සියලුම ලංකා සතොස අලෙවිසල්වල මුං ඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල් 799 දක්වා රුපියල් 51 කින්ද,…

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අද (03) පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 3කින් ජය ගනිමින්.

ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් අනතුරු ඇඟවීමක්

තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසනවා. ඊශ්‍රායලය විසින් පසුගියදා එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර ඇත්තේ…

අස්වැසුම ගැන සොයා බැලීමට කමිටුවක්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය තුළදී ආසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් සොයා ගැනීමට සහ ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කිරීමට දස පුද්ගල කමිටුවක් සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් පත්කර තිබෙනවා ඒ අනුව සමෘද්ධිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිට…