Month November 2024

අයහපත් කාලගුණය නිසා තවත් විභාග දෙකක් කල් යයි

මේ වන විට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් 01 සහ 02 පැවැත්වීමට නියමිතව තිබූ තවත් විභාග දෙකක් ද නැවත දැනුම් දෙනතුරු කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව දෙසැම්බර් 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී…

උසස් පෙළ විභාගයට බාල ගිරි දෝෂය

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින 03ක් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින තුනකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව, 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවයි,…

ජනපති අනුරගේ අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස

මුදල් නෝට්ටු අච්චු ගැසීම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක හමාරක කාලයක් ගතවුවත් තමන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු බහුල වශයෙන් සංසරණය නොවන බවද හෙතෙම…

ඒ- 9 මාර්ගය යළිත් වරක් ගමනා ගමන විවෘත වෙයි

යාපනය – මහනුවර ඒ- 9 මාර්ගය යළිත් වරක් ගමනා ගමන කටයුතු සදහා  අද ( 28 )  විවෘත කොට තිබේ. එහෙත් පොලීසිය ප්‍රකාශ කරන්නේ මාර්ගයේ ස්ථාන කීපයක් තවමත් ජලයෙන් යට වී ඇති නිසා එම මාර්ගයේ ගමන් කරණ රියදුරන් දැඩි කල්පනාවකින් යුතුව…

අස්වැසුම අයදුම් කරන්න තවත් කාලයක් – අවසන් දිනය මෙන්න

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙයි . අස්වැසුම ප්‍රතිලාභී…

සුළි කුණාටුව තීව්‍ර වෙයි – දැඩි අවධානයෙන් ඉන්න

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ…

කාල­ගු­ණය යහ­පත් වන ­තුරු පාසල් නිවා­ඩුව ගැන තීර­ණ­යක් නෑ-අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේකම් නාලක කලු­වැව

රටට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණය සාමාන්‍ය තත්ත්ව­යට පත් වන තෙක් පාසල් නිවා­ඩුව සම්බ­න්ධ­යෙන් තීර­ණය කළ නොහැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් නාලක කලු­වැව මහතා ‘දින­මි­ණට’ ඊයේ (27) පැව­සීය.  අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය දින තුන­කික් කල් යෑමත් සමඟ එහි…

පොලී අනු­පාත ක්‍රමයේ වෙනසක්

මුදල් ප්‍රති­පත්ති ස්ථාව­රය තව­දු­ර­ටත් ලිහිල් කිරී­මට ශ්‍රී ලංකා මහ බැංකුව තීර­ණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රති­පත්ති මණ්ඩ­ලය පෙරේදා (26) පැවති රැස්වී­මේදී මුදල් ප්‍රති­පත්ති ස්ථාව­රය තව­දු­ර­ටත් ලිහිල් කිරී­මට කට­යුතු කර තිබෙන අතර අලු­තින් හඳු­න්වා­දුන් එක්දින ප්‍රති­පත්ති පොලී අනු­පා­ති­කය…

ජලාශ භාර ඉංජි­නේ­රු­වන්ගේ තාක්ෂ­ණික නිල­ධා­රීන්ගේ නිවාඩු කැන්සල්

පව­තින හදිසි ආපදා තත්ත්වය යට‌තේ ජන­තා­වට අවශ්‍ය සහන සැල­සී­මට සහාය වීම සඳහා වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ සහ මහ­වැලි අධි­කා­රියේ ජලාශ භාර ඉංජි­නේ­රු­ව­රුන්, තාක්ෂ­ණික නිල­ධා­රීන් අනි­වා­ර්ය­යෙන්ම තම සේවා ස්ථාන­වල රැඳී සිටිය යුතු බව කෘෂි­කර්ම පශු සම්පත් ඉඩම් හා වාරි­මාර්ග අමා­ත්‍යාං­ශයේ ලේකම් ඩී.පී. වික්‍ර­ම­සිංහ…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරී­ක්ෂ­ණ­වල ප්‍රග­ති­යක්ක-තෝ­ලික රද­ගුරු සම්මේ­ල­නයේ ප්‍රකා­ශක ජූඩ් ක්‍රිෂාන්ත

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බන්ධ පරී­ක්ෂණ ධනා­ත්ම­කව සිදු වන බව පෙනී යන බවත් එම පරී­ක්ෂණ කඩි­න­මින් අව­සන් කරනු ඇති බවට තම පාර්ශ්වය බලා­පො­රොත්තු වන බවත් ශ්‍රී ලංකා කතෝ­ලික රද­ගුරු සම්මේ­ල­නයේ ප්‍රකා­ශක ජූඩ් ක්‍රිෂාන්ත පිය­තුමා ඊයේ (27) ‘දින­මි­ණට’ පැව­සූහ. ජූඩ් ක්‍රිෂාන්ත…