Month November 2024

ශ්‍රී ලංකාවේදී බින්දුවට වැටුණු නවසීලන්තය ඉන්දියාවේදී ටෙස්ට් වාර්තා සමඟ රජ වෙයි-කෝලිට හා ෂර්මාට විශ්‍රාම යන ලෙස විරෝධතා

සති 4කට පමණ පෙර ශ්‍රී ලංකාව හමුවේ තරග 2-0ක පූර්ණ තරගාවලි පරාජයක් ලැබූ නවසීලන්තය ඊයේ දිනයේ ප්‍රබල ඉන්දීය පිල 3-0කින් පරාජය කොට වාර්තාගත ටෙස්ට් පූර්ණ තරගාවලි ජයක් හිමිකර ගත්තේය. මේ සමඟ ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පහත…

ලබන වසරේ මලල ක්‍රීඩාවට ජාත්‍යන්තර තරග වැස්සක්-දේශීය තරගාවලි 7යි: විදෙස් ශූරතාවලි 22ක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ ලබන වසරේ වාර්ෂික මලල ක්‍රීඩා දින දර්ශනයට අනුව ප්‍රධාන දේශීය මලල ක්‍රීඩා තරගාවලි 7කට හා විදෙස් මලල ක්‍රීඩා තරගාවලි 22කට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඊයේ නිකුත්…

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

ජා-ඇල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (05) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ජා-ඇල , කටුනායක , සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ, ජා ඇල සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලට ජල සැපයුම…

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නැහැ

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම මේ බව සදහන් කළේය.

හොංකොං රාජ්‍යයෙන් මැදවච්චිය රෝහලට රුපියල් කෝටි දෙකක්

මැදවච්චිය රෝහලේ වකුගඩු ඒකකයට රුපියල් කෝටි දෙකක් වටිනා රුධිර පිරිපහදු යන්ත්‍ර 04ක් පරිත්‍යාග කිරීම අද(04) උදෑසන සිදු විය. පූජ්‍ය මැදවච්චිය ධම්මජෝති හිමියන්ගේ ඉල්ලීමකට අනුව හොංකොං රාජ්‍යයේ ගෝරියස් සන්ස් චැරටි ෆවුන්ඩේෂන් නැමැති බෞද්ධ සංගමයේ මූල්‍යමය ආධාර මත මෙම රුධිර පිරිපහදු යන්ත්‍ර…

ටෙලිකොම් සභාපති ධුරය ආචාර්ය මොතිලාල්ට

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් ආචාර්ය මොතිලාල් මහතා විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙක්ද වේ.…

සෞඛ්‍ය සේවාව කණ්ඩායමක් ලෙස සිදු විය යුතු සමාජ මෙහෙවරක්-සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිත පිරිසක් හමුවේ අගමැතිනිය කියයි

සෞඛ්‍ය සේවාව කණ්ඩායමක් ලෙස සාමූහිකත්වයෙන් සිදු විය යුතු සේවාවක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පසුගියදා (31) හමුවූ අවස්ථවේදී අගමැතිනිය මේ බව සඳහන් කළාය. හෙද සේවාව විධිමත්, ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක්…

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සමට ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබෙනවා. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු…

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙක් අල්ලයි

ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී රුපියල් 5000සේ ව්‍යාජ නෝට්ටු 25ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90ක් පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්. සැකකරු 44 හැවිරිදි…

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කරන්න අදත් අවස්ථාව

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) දිනයට යෙදී තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස පළමුවනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද…