Month November 2024

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි -10 දෙනෙකු මරුට

ඉන්දුනීසියාවේ Lewotobi Laki-laki ගිනි කන්ද පුපුරා යාමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. ගිනි කන්ද අවට සිටින පිරිස් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගිනි කන්දේ සිට…

සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් තිදෙනෙකු යළි පෘථිවියට

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක කාලයක සිය රාජකාරි කටයුතු අවසන් කළ චීන ගගනගාමීන් තිදෙනෙකු යළි සාර්ථකව පෘථිවියට පැමිණ ඇති බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා. Ye Guangfu, Li Cong සහ Li Guangsu නම් මෙම ගගනගාමීන් තිදෙනා රැගත් Shenzhou-18 අභ්‍යවකාශ…

මන්නා රමේෂ් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජයෙක් බව කියන රමේෂ්ප්‍රිය ජනක නොහොත් මන්නා රමේෂ් අද (04) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ඒ අනුව අදාළ සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මැද අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ අනතුරුව දැඩි…

ලංවිම පෞද්ගලීකරණය වෙයිද?

ලංකා විදුලිබල මණ්ඩලයේ රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොවන බව එම මණ්ඩලය පවසනවා. එමෙන්ම විදුලිබල පනත අනිවාර්යෙන්ම සංශෝධනය වන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. ඉදිරි වසර 5 තුළ කලාපයේ අඩුම විදුලි පිරිවැය සහිත රට බවට ශ්‍රී…

පාකිස්තානයේ වායු දූෂණය ඉහළට – පාසල් වසා දැමේ

වායු දූෂණය ඉහළම මට්ටමකට යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට පියවර ගෙන ඇත. මේ හේතුවෙන් පාකිස්තානයේ ලාහෝරයේ පාසල් වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්තානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝර් නගරයේ වායු ගුණාත්මක තත්ත්වය ඊයේ හා…

කැනේඩියානු පොලීසිය මහ පරිමාණ ඖෂධ ජාවාරමක් සොයාගනී

-අවි ආයුධ තොගයකුත් ඒ අතර පිළිකා වේදනා නාශක ඖෂධයක් වන ඔපියොයිඩ් වර්ගයේ වේදනා නාශකයක් වන ෆෙන්ටනිල් මාත්‍රා මිලියන 96ක් නිපදවිය හැකි රසායනික ද්‍රව්‍ය හා ද්‍රාවණ අතිවිශාල තොගයක් සොයා ගැනීමට කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්ත පොලීසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

රුසියානු සටන් බිමේ සිටින උතුරු කොරියානු හමුදාව ගැන පියවර ගන්නැයි සෙලෙන්ස්කි මිත්‍ර රටවලින් ඉල්ලයි

යුක්රේනයට එරෙහිව සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා සෙබළුන් යුද බිමට එවීමට රුසියාව කටයුතු කිරීම සම්බන්ධව පියවර ගන්නා ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි අමෙරිකාව ඇතුළු සිය මිත්‍ර රටවලින් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු හමුදාවත් යුද පෙරමුණට…

බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය පළමු වරට කළු ජාතික කාන්තාවකට

වසර 190ක් පැරණි බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පළමු වරට කළු ජාතික කාන්තාවක් පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 44 හැවිරිදි කෙමී බෙඩ්නොච් එම පක්ෂයේ නායකත්වයට පත් වූ සිව්වැනි කාන්තාව ලෙස ද පක්ෂ ඉතිහාසයට එක් වූ බව වාර්තා වේ. මීට…

ආයුධ සන්නද්ධ කල්ලියක් බොලිවියාවේ හමුදා කඳවුරක් අල්ලයි-සෙබළුන් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් බොලිවියාවේ හමුදා කඳවුරක් යටත් කරගෙන ඇතැයිද, සෙබළුන් 200කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙසේ යටත් කරගෙන ඇත්තේ මධ්‍යම බොලිවියාවේ කොචබම්බා නුවර පිහිටි හමුදා කඳවුරක් වන අතර, සෙබළුන්ට අමතරව ආයුධ විශාල ප්‍රමාණයක් ද…

ලොව විශාලතම කිඹුලා මිය යයි

ලොව විශාලතම කිඹුලා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි ‘කැසියස්’ නමැති කිඹුලා මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ඔස්ට්‍රේලියාවේදී මියගිය බවට වාර්තා වන ‘කැසියස්’ ලොව වයස්ගතම කිඹුලන් අතර තුන්වැනි ස්ථානයේ සිටි බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අඩි 18ක් දිගැති…