පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළට
වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා ඉන්ධන මිල ඉහළ දැමීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය පළමුවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එම මිල ඉහළ දැමීම සිදු කර ඇති අතර, ලබන 15 වැනිදා දක්වා කාලයකට එම…