Month November 2024

ගෝල්ෆේස් පිටිය ගැන ගත්ත නවතම කැබිනට් තීරණය

ගාලු මුවදොර පිටිය විවිධ සමාජ කටයුතු සඳහා යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගමේ කළමනාකරණය සහ පරිපාලනය යටතේ පැවති ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත්…

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ පස්වන මහජන රැලිය උඩුපුස්සැල්ලාවේදී

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අභිමානවත් 5 වන මහජන රැලිය මේ වන විට උඩුපුස්සැල්ලාව පුෂ්පාමහල් ශාලා පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එම පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම රැලිය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.…

ට්‍රම්ප්ට ලැබෙන සුබ පැතුම්

රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඩිමොක්‍රටික් අපේක්ෂිකා උප ජනාධිපති කමලා හැරිස් පරාජය කළ බව ෆොක්ස් නිව්ස් පුරෝකථනය කිරීමත් සමඟ ලොව පුරා විව්ධ පුද්ගලයින්ගෙන් ප්‍රතිචාර ගලා ඒමට පටන් ගෙන තිබේ. මෙම ජයග්‍රහනය ඔහු ධවල මන්දිරයෙන් පිටව ගොස් වසර හතරකට පසු විශ්මය…

කමලා පරදා ට්‍රම්ප් අමෙරිකාව ජයගනි

අමෙරිකා ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆ්ලොරීඩාවේ සිට සිය පාක්ෂිකයන් අමතමින් මීට සුලු මොහොතකට පෙර ට්‍රම්ප් පැවසුවේ තමන් මැතිවරණය ජයගෙන ඇති බවයි. “ඇමරිකාව අපට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා…

හසීනා හිතවාදී ‘ජාතිය පක්ෂ’ මූලස්ථානයට විරෝධතාකරුවෝ ගිනි තබති

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජයේ පාර්ශ්වයක් ලෙස කටයුතු කළ එරට ජාතිය පක්ෂයේ ඩකා නුවර පිහිටි මූලස්ථානයට විරෝධතාකරුවන් පිරිසක් පහරදී ගිනි තබා ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. හසීනාගේ විරෝධතාකරුවන් බංග්ලාදේශයේ හිටපු ජනාධිපති හුසේන් මොහොමඩ් එර්ෂාද් විසින් එවකට ආරම්භ…

හින්දු ප්‍රජාවගේ අයිතීන් සුරකින බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පොරොන්දුවක්

අමෙරිකාවේ සිටින හින්දු ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරයේදි පොරොන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පැවැති එරට ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇති අතර, ඔහුගේ එම පොරොන්දුව අමෙරිකාවේ…

ගිගුරුම් සහිත වැසි අවස්ථාවලදී ක්‍රීඩා තරගවලට සහභාගි වෙන්න එපා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රීඩකයන්ගෙන් ඉල්ලයි පේරු පාපන්දු ක්‍රීඩකයෙක් අකුණු සර වැදී පිටියේදීම ජීවිතක්ෂයට මේ මාසයේ රට පුරා බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන බැවින් එම අවස්ථාවලදී විවෘත ක්‍රිඩාංගණවලදී ක්‍රීඩා තරගවලට සහභාගිවීම හෝ ක්‍රීඩා පුහුණුවීම්වල යෙදීම බරපතළ ජීවිත අනතුරු ඇති…

නවසීලන්ත ක්‍රිකට් පිලෙන් පිරිසක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේදී ක්‍රිකට් තරගාවලියකට එක්වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියහ. නවසීලන්ත පිල කාණ්ඩ දෙකක් යටතේ මෙරටට පැමිණෙන අතර, ඉන් පළමු කාණ්ඩය පෙරේදා පැමිණියේය. නවසීලන්ත ටෙස්ට් පිල ඉන්දියාවේ තරග සංචාරයක නිරත වූ අතර, එම සංචාරය…

නාවික හමුදා කාන්තාවෝ අපරාජිතව සිව්වැනි ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව පිට පිට සිව්වැනි ජය වාර්තා කිරීමට නාවික හමුදා කාන්තා පිල සමත් වෙයි. පෙරේදා වැලිසරදී පැවති ටැමිල් යූනියන් සමඟ තරගයෙන් නාවික හමුදාව ලකුණු 231ක දැවැන්ත ජයක්…

හොංකොං සික්සස් ක්‍රිකට් ශූරයෝ එති

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය වසර 17 කට පසුව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. අවසාන මහා තරගයේ දී පකිස්තානු කණ්ඩායම පරාජයට පත් කරමින් මේ ජයග්‍රහණය හිමිකර ගැනීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ළහිරු…