ආගමික නායකයකු අත්අඩංගුවට ගැනීමෙන් බංග්ලාදේශයේ හින්දු විරෝධතා
ආගමික නායකයකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් බංග්ලාදේශයේ හින්දු ජාතිකයන් ආරම්භ කළ විරෝධතාවකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් විරෝධතාකරුවන් හා පොලීසිය අතර ගැටුමක් සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගැටුම් අතරතුර මුස්ලිම් ජාතික නීතිඥවරයකු ඝාතනයට ලක්වී ඇතැයි ද වාර්තා වේ. පසුගියදා…