ජනමාධ්‍ය භෞතික වශයෙන් පුළුල් වුණත් හරයාත්මකව පුළුල් වූවාද යන්න ගැටලුවක්-ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියත්න
ජනමාධ්‍ය කෙරෙහි පැවති විශ්වාසය බරපතළ ලෙස බිඳවැටී තිබෙන බවත්, භෞතික වශයෙන් මාධ්‍ය පුළුල් වුවද හරයාත්මක ලෙස වටිනාකම් සහිතව පුළුල් වූවාද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියත්න මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ මානව හිතවාදි ගුණාත්මක මාධ්‍ය…