Month November 2024

ශ්‍රී ලංකා-සවුදි සහ­යෝ­ගි­තාව ශක්ති­මත් කර­මින් අක්ෂි රෝගීන්ට ප්‍රති­කාර කිරීමේ ජංගම සේවා මෙර­ටදී

ශ්‍රී ලංකා – සවුදි අරා­බි­යානු සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් අක්ෂි රෝගීන්ට ප්‍රති­කාර කිරීමේ ජංගම සේවා ප්‍රදේශ කිහි­ප­යක දී පැවැ­ත්වී­මට සවුදි අරා­බි­යානු රජය පිය­වර ගෙන තිබේ. දෙරට අතර පව­තින කීර්ති­මත් සබ­ඳතා සහ ලොව පුරා සිටින අඩු ආදා­ය­ම්ලා­භීන්ගේ සහ පීඩා­වට පත් ප්‍රජා­වගේ…

අකු­ර­ණත් යට වේ

මහ­නු­වර නග­ර­යට ඊයේ (8) දහ­වල් සිට ඇද­හැ­ලුණු අධික වර්ෂා­වත් සමඟ මහ­නු­වර යාප­නය ඒ 9 මාර්ගයේ අකු­රණ නග­රය ජල­යෙන් යට වීම නිසා මාර්ගයේ ගම­නා­ග­ම­නය⁣ට දැඩි බාධා එල්ල විය. අධික වර්ෂා­වත් සමඟ පිඟා ඔය පිටාර ගැලී­මෙන් අකු­රණ නග­රය ජල­යෙන් යට වීම පාල­නය…

බදු­ල්ලට ධාරා­නි­පාත වර්ෂා පෙදෙස් රැසක නාය­යෑම්-බදුලු ඔයේ ජල මට්ටම ඉහ­ළට | සුම­න­ති­ස්ස­ගම ගංව­තු­රින් යට වේ

බදුල්ල නග­රය අවට ප්‍රදේ­ශ­යට ඊයේ (8) පස්ව­රුවේ පතිත වූ ධාරා­නි­පාත වර්ෂා­වත් සමඟ ප්‍රදේශ පස්කඳු, ගල්ප­ර්වත, ගස්කො­ළන් කඩා­වැටී මාර්ග රැසක් අව­හිර වී, බදුලු ඔයේ ජල මට්ට­මද ඉතා ශීඝ්‍ර­යෙන් ඉහළ ගොස් සුම­න­ති­ස්ස­ගම කයි­ල­ගොඩ, බදු­ලු­පි­ටිය, දෙයි­ය­න්නේ­වෙල ප්‍රදේ­ශ­වල නිවාස රැසක් ජල­යෙන් යට වූ බව…

බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

එළඹෙන මහ මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුළු දින දෙකක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 13 සහ 14 දෙදින එම කවුළු වසා තැබෙනු ඇති. මහ මැතිවරණයෙන් පසු රාජකාරි අරඹන පළමු දිනයේදී දඩ මුදල්…

පාසල් අධ්‍යාපන කටයුතු සඳහා වට්ස්ඇප් යොදා ගැනීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම අමාත්‍යංශ ලේකම්, ජේ.එම්.ටී ජයසුන්දර මහත්මිය විසින් අදාළ චක්‍රලේඛය සියලූම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇත.…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු

දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. එම සංවිධානය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ අද (08) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වන…

අල්ලස් ගැනීමේ දී අත්අඩංගුවට ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්

පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් රු:150,000ක අල්ලසක් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් රාගම පාසලක විදුහල්පතිනිය ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08)නියෝග කළේය. අදාළ අල්ලස් මුදල එම දරුවාගේ මවගෙන් සිය කාර්යාලය…

අග්‍රාමාත්‍ය ලේකම් හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick ) අතර හමුවක් ඊයේ (07) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීම හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වැනි ක්‍රියා…

ඉදිරියේ දී පාසල් මට්ටමේ නව නිපැයුම් වෙළෙඳපොළ තුළ වාණිජකරණයට අවස්ථා

2024 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඊයේ (07) දවස පුරා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්විණි මේ සඳහා  ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වූ අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සමස්ත ලංකා…

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් 237 ක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024  කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම පිළිගැනීම පසුගිය දින එම වෛද්‍ය පීඨයේදී  සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දේශන රඟහලේදී  (physiology lecture theatre) මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්විණි. මෙම නව…