Month November 2024

ඩොනල්ඩ් ට්‍රම්ප් ජන­ප­ති­වී­මෙන් බල­හ­ත්කාරී බල­පෑ­ම්ව­ලින් ශ්‍රීලංකාව නිද­හස් වෙනවා-මහා­චාර්ය ටියු­ඩර් වීර­සිංහ

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය ­ග­නි­මින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බල­යට පැමි­ණීම ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථි­කය සහ මූල්‍ය පද්ධ­තිය සවි­මත් කිරීම සඳහා අව­ස්ථා­වක් වනු ඇතැයි ආර්ථික හා දේශ­පා­ලන විචා­ර­කයෝ පෙන්වා දෙති. එ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා ලෙස යළි තේරී පත්වීම ශ්‍රී…

සෑම ජන කොට­ස­කම මතය පාර්ලි­මේ­න්තුවේ නියෝ­ජ­නය විය යුතුයි-සමගි ජන බල­වේ­ගයේ බොරැල්ල ආසන සංවි­ධා­යක ජනක නන්ද කුමාර

සෑම ජන කොට්ඨා­ස­ය­කම මතය පාර්ලි­මේ­න්තුවේ නියෝ­ජ­නය විය යුතු බව සමගි ජන බල­වේ­ගයේ බොරැල්ල ආසන සංවි­ධා­යක දේශ­මාන්‍ය ජනක නන්ද කුමාර මහතා පව­සයි. එසේ නොවන්නේ නම් බලය හිමි කණ්ඩා­යම හිතු­ව­ක්කා­රව, පක්ෂ­ග්‍රා­හීව තමන්ට පක්ෂ­පාතී කොට­ස්වල පම­ණක් වුව­මනා ඉ‍ටුකර ගන්නා බව පෙන්වා දෙන ඒ…

වී මිලදී ගැනී­මට මුදල් නොදුන් ඇතැම් නිල­ධා­රින් තව­මත් මුදල් අමා­ත්‍යාං­ශයේ සිටි­නවා-සහල් මාෆි­යාව දුර්වල කරන්න නම් වී අලෙවි මණ්ඩ­ලය ශක්ති­මත් කළ යුතු­මයි – හිටපු කෘෂි­කර්ම ඇමැති මහින්ද අම­ර­වීර

ඉදිරි මහ කන්න­යේදී වී මිලදී ගැනී­මට වී අලෙවි මණ්ඩ­ල­යට මුදල් ලබා­දී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ගත් තීර­ණය හොඳ තීර­ණ­යක්. වී අලෙවි මණ්ඩ­ල­යට මුදල් දුන්නොත් ආර්ථි­කය කඩා වැටෙ­නවා කිය­මින් ගිය ආණ්ඩුවේ වී මිලදී ගැනී­මට මුදල් නොදුන් නිල­ධා­රින්ම තව­මත් මුදල් අමා­ත්‍යාං­ශයේ…

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒක­කය රාජ්‍ය නොවන සංවි­ධාන පිළි­බඳ ජාතික ලේකම් කාර්යා­ලය සමඟ අව­බෝ­ධතා ගිවි­සු­මක

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒක­කය, රාජ්‍ය නොවන සංවි­ධාන පිළි­බඳ ජාතික ලේකම් කාර්යා­ලය සමඟ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළැ­ඹෙයි. මුදල් විශු­ද්ධි­ක­ර­ණය, ත්‍රස්ත­වා­දීන්ට මුදල් සැප­යීම සහ ඒ ආශ්‍රිත අප­රාධ සහ ඊට සම්බන්ධ ඕනෑම පුද්ග­ල­යකු පිළි­බඳ විම­ර්ශන සහ නඩු පැව­රීම්, පිළි­බඳ තොර­තුරු හුව­මාරු කර ගැනී­මට…

ඊශ්‍රා­යල් රැකි­යා­ව­ලට කාට­වත් මුදල් දෙන්න එපා-විදේශ රැකියා නියුක්ති කාර්යාං­ශය

ඊශ්‍රා­යල් රැකි­යා­ව­ලට කිසි­ව­කුට මුදල් ලබා නොදෙන ලෙස විදේශ රැකියා නියුක්ති කාර්යාං­ශය දැනුම් දෙයි. රැකියා ලබා­දෙන බව පවසා වංච­නි­කව මුදල් ලබා­ගන්නා පිරි­සක් මේ දින­වල විවිධ ස්ථාන­වල ජාවා­ර­ම්වල නිර­තව සිටින බවට තොර­තුරු ලැබී ඇති බවත් ඔවුන් පිළි­බ­ඳව කාර්යාං­ශයේ විශේෂ විම­ර්ශන අංශය පරී­ක්ෂණ…

මැති­ව­ර­ණයේ පූර්ව ප්‍රචා­රක කට­යුතු සාම­කා­මීයි-මැති­ව­රණ නිරී­ක්ෂ­කයෝ කියති

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ පූර්ව ප්‍රචා­රක කට­යුතු සාම­කාමී බව මැති­ව­රණ නිරී­ක්ෂ­කයෝ පව­සති. මැති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් පසු මේ දක්වා බර­ප­තළ නීති උල්ලං­ඝ­නය කිරීමේ සිදු­වීම් වාර්තා වී නැති බව පැෆ්රල් සංවි­ධා­නයේ විධා­යක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි­ආ­රච්චි මහතා දින­මි­ණට පැවැ­සීය. මැති­ව­ර­ණ­යට අදා­ළව සුළු පැමි­ණිලි 150ක්…

2024 උසස් පෙළ සිසු­වි­යෝ සෙත් පතා ගනිති

මෙවර 2024 උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින හේනේ­ගම මධ්‍ය මහා විද්‍යා­ලයේ සිසු සිසු­වි­යන්ට මහා සංඝ­ර­ත්නය පිරිත් සජ්ඣා­යනා කළ අතර මන්දා­ර­ම්නු­වර සුම­න­තිස්ස හිමි පිරිත් නූල් බැඳ ආශී­ර්වාද කරන ලදහ. විද්‍යා­ල­යීය විදු­හ­ල්පති දීපාල නිරෝ­ෂන් ඕපාත මහතා විභාග ප්‍රවේශ පත්‍රය ශිෂ්‍යා­ව­කට ලබා­දුන් අයු­රුයි…

ශ්‍රී ලංකා-ඉන්දීය නාවික හමුදා 34 වන අන්ත­ර්ජා­තික මුහුදු සීමා රැස්වීම නාවික විජ­ය­බාහු නැවේදී

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර පැවැත්වූ 34 වන අන්ත­ර්ජා­තික මුහුදු සීමා රැස්වීම, පසු­ගි­යදා (06) කන්ක­ස­න්තු­ර­යට උතු­රින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමා­වේදී, ශ්‍රී ලංකා නාවික විජ­ය­බාහු නෞකා­වේදී සාර්ථ­කව නිමා­වට පත්විය. දෙරටේ නාවික හමු­දාව සහ වෙර­ළා­ර­ක්‍ෂක දෙපා­ර්ත­මේන්තු අතර අන්‍යෝන්‍ය…

රවුෆ් හකීම්ගේ වසර 30ක පාර්ලි­මේ­න්තුවේ කළ කතා ඇතු­ළත් කෘතිය එළි­දැ­ක්වීම අද

හිටපු ඇමැ­ති­ව­ර­යකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සයේ නායක රවුෆ් හකීම් මහතා 1994 වසරේ සිට 2024 වසර දක්වා වසර තිහක කාල­යක් පාර්ලි­මේ­න්තු­වේදී කළ කතා ඇතු­ළත් කෘතිය එළි­දැ­ක්වීම අද (09) පස්වරු 4.00ට මහ­නු­වර ඩී.එස්. සේනා­නා­යක අනු­ස්ම­රණ සම්ම­න්ත්‍රණ ශාලා­වේදී සිදු කෙරේ. ඒ මහතා…

ඡන්දය දුන් බව සහ­තික කරන්නේ වම් අතේ දබ­රැ­ඟිල්ල පාට කිරී­මෙන්-මැති­ව­රණ කොමි­සමේ සභා­පති

මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ ඡන්ද විම­සීම සඳහා භාවිත කරන්නේ වම් අතේ දබ­රැ­ඟිල්ල බව මැති­ව­රණ කොමි­සමෙ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පව­සයි. ජනා­ධි­ප­ති­ව­ර­ණය සහ ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය සඳහා සුළැ­ඟිල්ල සහ මහ­පට ඇඟිල්ල භාවිත කිරීම හේතු­වෙන් මේ පිය­වර ගත් බව ද හෙතෙම කියා සිටි­යේය.…