ට්‍රම්ප් පරිපාලනයේ සබඳතා ගොඩ නැඟීමට බයිඩ්න් හිතවාදී බංග්ලාදේශයේ අවධානය
අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමෙන් නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුතු බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් බංග්ලාදේශයේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් සම්බන්ධව හා එරට පැවැති…