Month November 2024

IMF නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතය මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ ණය…

නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්තය පළමුව පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ සියලු…

දකුණු සුඩානයේ ගංවතුරෙන් 380,000ක් අවතැන්

දකුණු සුඩානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 380,000කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා එමෙන්ම මැලේරියාවේ වැඩිවීමක් ප්‍රාන්ත කිහිපයක වාර්තා වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වාර්තා කර ඇත්තේ ගංවතුර මිලියන 1.4 කට පමණ බලපා ඇති බව එක්සත් ජාතීන්ගේ…

හෙට මැදියම් රැයෙන් අවසන් වන මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු

මහ මැතිවරණයට අදාළ වන සියළු ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කිරීමට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.

ප්‍රදේශ කිහිපයකට අද වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි…

බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී ළඟ සඟවාගත් ජංගම දුරකථනයක්

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිටින ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසි භාවිතා කළ ජංගම දුරකථනයක් ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා ඊයේ දිනයේ විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් පොඩි…

ත්‍රිපෝෂ සමාගම ගැන රජයේ ස්ථාවරය

මාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් එහි දැක්වෙනවා එමෙන්ම දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන…

‘ඔහු නිර්භීත මිනි­සෙක්’ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුටි­න්ගෙන් සුබ පැතුම්-සාකච්ඡා කිරී­ම­ටත් සූදා­නම් බව කියයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් රුසි­යානු ජනා­ධි­පති ව්ලැදි­මිර් පුටින් සුබ පැතුම් එක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ධෛර්ය­ස­ම්පන්න මිනි­සකු ලෙස හැඳින්වූ පුටින් යුක්රේන යුද්ධය අව­සන් කිරී­මට සහාය විය හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැති­ව­ර­ණය රැලි­ය­කදි කළ ප්‍රකා­ශය…

කැන­ඩාවේ හින්දු දේව­ස්ථා­න­යට එල්ල වූ ප්‍රහා­රය මෝදි හෙළා දකී

කැන­ඩාවේ ටොරොන්ටෝ නුවර ආස­න්නයේ පිහිටි හින්දු දේව­ස්ථා­න­ය­කට පසු­ගි­යදා එල්ල වූ ප්‍රහා­රය දැඩිව හෙළා දකින බව ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය හිතා­මතා සිදු­කළ ප්‍රහා­ර­යක් බවත් ඉන්දීය අග­මැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා…

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන් යළි පාකි­ස්තා­න­යට

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7ක ණය මුද­ලක් සම්බ­න්ධව පාකි­ස්තාන රජය විසින් සිදු­ක­රනු ලැබූ සාකච්ඡා නිමා­වට පත්වූවද, එරට රජය ඩොලර් බිලි­ය­න­යක හදිසි ණය මුද­ලක් අපේක්ෂා කිරීම හේතු­වෙන් යළි සාකච්ඡා ආරම්භ වීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ…