Month November 2024

ඉන්ධන ආනයන අක්‍රමිකතා ගැන වහාම පරීක්ෂණයක්-ජනාධිපති ලේකම්ගෙන් CIDයට උපදෙස්

වසර 2022/2023 කාලසීමාවේ මෙරටට ඉන්ධන ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත. ඉකුත් ඔක්තෝබර් මස 16 වැනි දින…

ජනතා විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් යළිත් දූෂිතයන් අතට පත් වන්නේ නෑ ජනපති අනුර කුරුණෑගලදී පවසයි-ජාතික ජන බලවේගයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමයි

ජනතාවගේ විශ්වාසය දිනාගන්නා ආණ්ඩුවක් නැවත දූෂිතයන් අතට පත් වන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ ‘රට හදන අපි එකට මාලිමාවට’ මැයෙන් ඉකුත්දා (8) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවති ජනතා රැලිය අමතමිනි. මේ රැලියේදී ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ…

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි තරගය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා

වසර 22කට පසුව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අලුත් කළ වාර්තාව

වසර 22කට පසුව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් හිමි කරගෙන තිබෙනවා. ඒ, පර්ත්හිදී අද (10) අවසන් වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගනිමින්. ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය තරග 2-1ක් ලෙස…

යුක්‍රේනයෙන් රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයෙන් රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ඒ අනුව යුක්‍රේනය ඩ්‍රෝන යානා 34කින් මොස්කව් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර 2022 යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියානු අගනුවරට එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය…

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය ගණන ඉහළට

ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා. දකුණු ලෙබනනයේ Batoulay හි ගම්මාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් පසුගිය දින කිහිපය තුළ අදාළ ප්‍රහාර එල්ල වී තිබුණා. මියගිය අය අතර ළමුන් ද වන බව සඳහන්. ඊශ්‍රායල ප්‍රහාරවලින්…

දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

දීඝවාපි මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. එහිදී ප්‍රථමයෙන් දීඝවාපි මහා දාගැබෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ගඩොල් සකස් කරන ස්ථාන නිරීක්ෂණය කළ ආරක්ෂක ලේකම්වරයා, එහි කටයුතු කඩිනමින් සහ ක්‍රමවත්ව සිදු…

කෝටි 4ක කුෂ් සමග කටුනායකදී පුද්ගලයෙකු අල්ලයි

රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ සිට මෙරටට පැමිණි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 58 හැවිරිදි වියේ පසුවන මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. ඔහු සිය…

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් -දෙදෙනෙකු මරුට

අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්. ඔවුන්…

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනය ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිශ්‍රයේ ගැටලු සොයා බැලීමට නිරත වූ හදිසි නිරීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර…