Month November 2024

පුංචි ඡන්දයේ දිනය උ/පෙළින් පසුව ප්‍රකාශයට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසුව තීරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. මේ මැතිවරණය පැවැත්විය හැකි දිනවකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පෙරේදා (27)…

නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයන් ආකර්ෂණය කරනවා-ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්

අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයන් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා එසේ සඳහන් කළේ පෙරේදා (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා…

රන්දෙණිගල වාන් දමයි

ඇදහැලෙන ධාරානිපති වර්ෂාව සමඟ මධ්‍යම කඳුකරයේ වැඩිම ජල ධාරිතාව සහිත රන්දෙණිගල ජලාශයේ ස්වංක්‍රීය වාන්දොරටු තුනම මේ වන විට විවෘතව තිබේ. වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන්දොරටු විවෘත වීමත් සමඟ එහි ජල ධාරිතාව රන්දෙණිගලට එක්වීමත් සමඟ එහි වාන් දැමීම ආරම්භ විය. වාන්දොරටු මඟින්…

UNICEF SRI LSNKA හි නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා අගමැතිනිය හමු වෙයි

UNICEF Sri Lanka ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා Hannan Sulieman මහත්මි අගමැති කාර්යාලයේදී අගමැති, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පසුගියදා (26) හමු විය. මීට පෙර හමුවේදී නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරිය සාකච්ඡා කරන ලද ළමා ආරක්ෂාව, මන්දපෝෂණය සහ අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ…

ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති මන්නාරමේ හදිසි සංචාරයක-සුරක්‍ෂිත මධ්‍යස්ථාන සහ සුබසාධන කටයුතු ගැනත් බලයි

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ සොයා බැලීමට හා ඒ වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමේ කටයුතු නිරීක්‍ෂණය කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා 26දා…

නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය එළි දකී

නවීකරණය කළ ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) එළිදක්වනු ලැබීය. වසර දෙකකට පෙර දේශපාලන මැදිහත්වීමක් මත ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය වෙනස් කළ අතර, ඒ සම්බන්ධයෙන් සමාජයේ මෙන්ම පොලිස්…

වැව් අමුණු ජලාශ පිරී ඉතිරේ

නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් අධික වැසි පතිත වීම හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් අඛණ්ඩව විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවර‍ෙයක් පැවසීය. ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ මට්ටමට පැමිණෙන විට ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන…

ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයට මරණ තර්ජන

අමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට සහ ධවල මන්දිර සාමාජිකයින් පිරිසකට බෝම්බ තර්ජන එල්ලවී තිබේ. එම තර්ජන එල්ලවී ඇත්‍තේ පසුගිය දින දෙක තුලදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තර්ජන එල්ලවූවන් සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන…

ඉම්රාන් නිද­හස් කිරීමේ විරෝ­ධ­තා­වට මැදි­යම් රැයේදී හමු­දා­වෙන් ප්‍රහා­ර­යක්-විරෝ­ධ­තා­ව විසු­රු­වයි-අග­නු­වර යළි සන්සුන්

සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති සහ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් එහි නාය­ක­යන් ඇතුළු දහස් සංඛ්‍යාත පාක්ෂි­ක­යන් ඉස්ලා­මා­බාද් අග­නු­වර දක්වා පැවත්වූ විරෝ­ධතා පා ගමන යුද හමු­දා­වෙන් එල්ල වූ දරුණු ප්‍රහා­රය හේතු­වෙන් අව­සන්…

මාටින් ලූතර් කිං ගෝලීය සාම සම්මා­නය ඉන්දීය අග­මැ­තිට

ඉන්දි­යාවේ සුළු­තර ජාතීන්ගේ සුභ­සා­ධ­නය නඟා සිටු­වී­මට ලබා දෙන දාය­ක­ත්ව­යට ගෞරව කිරීම සඳහා ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිට අමෙ­රි­කාවේ ඇඩ්වෙ­න්ටිස්ට් විශ්ව­වි­ද්‍යා­ලය සහ එරට ඉන්දීය – අමෙ­රි­කානු සුළු­ත­ර­යන්ගේ සංග­මය එක්ව සුළු­තර ජාතීන් නඟා සිටු­වීම සඳහා වන මාටින් ලූතර් කිං ගෝලීය සාම සම්මා­නය පිරි­නැමූ…