Month November 2024

රාජගිරියේ නිවසක විශාල ගින්නක්

රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ. මේ වනවිට ගින්න පාලනය සඳහා කෝට්ටේ ගිනිනිවන ඒකකයේ රථ 4ක් යොදවා ඇතැයි වාර්තා වේ.

කොරියාවට 5000 ක්

දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ…

අමෙරිකා විශේෂ නියෝජිතවරියක් මේ සතියේ ශ්‍රී ලංකාවට

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය තරුණ ගැටළු පිළිබඳ විශේෂ නියෝජිත ඇබී ෆින්කෙනෝවර් (Abby Finkenauer ) නොවැම්බර් 12-15 දින අතර ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණීමට නියමිතය. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇයගේ මෙම චාරිකාව මගින් දකුණු ආසියාවේ තරුණ නායකයින් සවිබල ගැන්වීම, ප්‍රජා…

දවස් 05කට විදෙස් සංචාරකයින් 30,000ක් ඇවිත්

2024 නොවැම්බර් මස මුල් දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙහිදී නොවැම්බර් මුල් දින 04 තුළ සෑම දිනක දීම හයදහස ඉක්මවූ සංචාරකයින් සංඛ්‍යාවක් බැගින් සහ ඉතිරි දිනයේ දී…

ඡන්දය දාන්න ගමේ ගිය පවුලට මහමඟ දී මරුවා හරස්වෙයි

පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා ඡන්දය දැමීමට  දරු දෙදෙනා සහ බිරිඳ සමඟ ගම් ප්‍රදේශයේ බලා ත්‍රීරෝද රථයේ යමින් සිටියදී මොරගහහේන  ගෝනපොළ ප්‍රදේශයේදී   ලොරියක ගැටී  අද  (12) දහවල් සිදුවූ අනතුරක් සිදු වී තිබෙයි. මෙම අනතුරින් බිරිඳ මියගොස් සැමියා සහ දරු දෙදෙනා බරපතල…

ඡන්දෙ දාන්න යන අයට විශේෂ බස් සහ දුම්රිය සේවා

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. එහි සභාපති රමල් සිරිවර්ධන මහතා සදහන් කළේ ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද (12) සහ හෙට (13) යන දෙදින තුළ විශේෂ…

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බවය. ඒ අනුව එදින…

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අදියර තුනක් යටතේ

මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන  (14 ) වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු…

ඉන්දීය-අමෙරිකා වෙළෙඳ ගනුදෙනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ඉහළ යන ලකුණු

ඉන්දියාව සහ අමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ජයග්‍රහණයෙන් පසු තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර 2016 වසරේදී ට්‍රම්ප් පළමුවරට ජනාධිපති ධුරයට පත්වූ කාලයේදී දෙරට අතර වෙළෙඳම ඇතුළු බහුවිධ සබඳතා ශක්තිමත් වූ බවත්, මෙවර…

පාකිස්තානයේ පෝලියෝ රෝගය හිස ඔසවයි-මේ වසරට රෝගීන් 46ක්

පෝලියෝ රෝගය පාකිස්තානයේ බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ වසරේ වාර්තා වූ 46 වැනි පෝලියෝ රෝගියා පසුගියදා බලුකිස්තානයෙන් වාර්තා වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පෝලියෝ රෝගයෙන් වඩාත්ම බලපෑම් එල්ල වූ ප්‍රාන්තය ලෙස බලුකිස්තාන ප්‍රාන්තය හඳුනාගෙන ඇති අතර, එම…