කොටස් එකලස් කළ වාහන දෙකක් ළඟ තබා ගැනීම-රෝහිත අබේගුණවර්ධනගේ බෑනා අත්අඩංගුවට ගන්න පරීක්ෂණ ඇරැඹේ
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර කොටස් එකලස් කළ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් හා චැසි අංක නොමැති මිට්ෂුබිසි වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු වරාය හා නාවික ඇමැතිවරයකු වන රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනකු බව කියන වාහන…