ඉන්දියාවට එරෙහිව පාකිස්තාන ක්‍රිකට් උසාවියට
ලබන වසරේ පෙබරවාරි මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉන්දියාව සහභාගි නොවන බව පැවැසීමෙන් ඇති වන අපහසුතාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානම් වේ. පාකිස්තානයට නොයන බවට ඉන්දීය ක්‍රිකට් ආයතනය අයිසීසී වෙත නිල වශයෙන් දන්වා ඇති…