Month November 2024

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන වේලාව මැකො කියයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු මැතිවරණ නිල ප්‍රතිඵලය රාත්‍රී 10.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා මධ්‍යස්ථාන 13,314 කදී පෙරවරු 7 ට ආරම්භ වූ අතර පස්වරු…

ආරුගම්බේවලට පැනවූ අනතුරු ඇඟවීම ඊශ්‍රායලයත් ලිහිල් කරයි

ආරුගම් බොක්ක ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම් ඊශ්‍රායලය විසින් ලිහිල් කර තිබේ. ඊශ්‍රායල ජාතික ආරක්‍ෂක කවුන්සිලය පැවසුවේ, තර්ජන මට්ටම රටේ නිරිත දෙසින් 4 (ඉහළ) මට්ටමේ සිට සහ ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවල 3 (මධ්‍යස්ථ) මට්ටමේ…

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි දෙදෙනෙක් හදිසියේ මිය යයි

ඡන්ද මධ්‍යස්ථාන වල කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ කැස්බෑව ඡන්ද මධ්‍යස්ථානාධිපතිනියක ලෙස කටයුතු කළ තැනැත්තියක් හදිසි අසනීප තත්ත්වයක්…

දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කෙරේ

දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. මේ අතර තවත් ගමන් වාර 22 ක් පමණ ධාවනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත…

ඡන්ද මධ්‍යස්ථාන ස්ථානාධිපතිනිය හෘදයාබාදධයකින් මිය යයි

කැස්බෑව මඩපාත පොල්හේන සිරි සඳහම් භික්‍ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය එම මධ්‍යස්ථානය තුළදී  හදිසියේ රෝගී වී ඊයේ (13) රාත්‍රී  හදිසියේ  මියගිය බව කැස්බෑව පොලිසිය කියයි මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 මහාධිකරණයේ වැඩසටහන් සහායක නිලධාරිනියක ලෙස රැකියාවා  කරන පයාගල  ,ඉඳුරුවගොඩ ,…

මහමැතිවරණ නිරීක්ෂණ කටයුතු වලට ඩ්‍රෝන යානා

පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 90,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බවයි. කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථානද ඩ්‍රෝන යානා…

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම්…

පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම කටයුතු මේ වන  ආරම්භ වී තිබේ. ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ. උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම…

මැතිවරණ නිහඬ කාලයේදී SMS-සමාජ මාධ්‍යයෙන් ප්‍රචා­රණයේ යෙදුණු අයට වැඩ වරදී-මැතිවරණ කොමිසමෙන් පරීක්ෂණ

මෙවර පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණ­යට අදාළ නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය සහ කෙටි පණි­විඩ ඔස්සේ සිදුවූ මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­ෂන් සභාව අව­ධා­නය යොමු කර ඇති බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා ප්‍රකාශ කළේය. නිහඬ කාලය තුළ විද්‍යුත් හා…

මහ­මැ­ති­ව­ර­ණ­යට සියල්ල සූදා­නම්

මෙරට 10 වැනි පාර්ලි­මේ­න්තු­වට මන්ත්‍රී­ව­රුන් තෝරා පත්කර ගැනීම වෙනු­වෙන් පැවැ­ත්වෙන මහ­මැ­ති­ව­රණ ඡන්ද විම­සීම අද (14) පෙර­වරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැ­ත්වෙයි. නිද­හස් හා සාධා­ර­ණව මෙවර මැති­ව­ර­ණය පැව­ත්වීම සඳහා සියල්ල සූදා­නම් බව මැති­ව­රණ කොමි­සමේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය. ඡන්දය…