Month November 2024

හිටපු මැතිඇමැතිවරු 34කට මැතිසබයේ වරම් අහිමි වෙයි

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර, කැබිනට් ඇමැති ධුර ඇතුළු ඉහළ තනතුරු දැරූ ප්‍රකට පුද්ගලයන් රැසකට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී ඇත. පහත දැක්වෙන්නේ මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමට ප්‍රමාණවත් මනාප ඡන්ද ලබාගැනීමට නොහැකි වූ හිටපු මැතිඇමැතිවරුන්ය. ජොන්ස්ටන් ප්‍රනාන්දු –…

මාළිමාවේ ජය ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් – අලි සබ්‍රි

හිටපු මුදල්, විදේශ සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ජාතික ජන බලවේගය ලබමින් සිටින ජයග්‍රහණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය X ගිණුමේ සටහනක් තබා තිබේ. එම සටහන පහතින් ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් ‘දෙමළ පක්‍ෂ වෙන් වෙන්ව තරග කළ මහමැතිවරණයකදී ඉතිහාසයේ පළමු වතාවට…

නාමල් අනුරටයි මාලිමාවටයි සුබ පතයි

පාර්ලිමේන්තු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ජාතික ජන බලවේගයට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සුබ පැතුම් එක් කර තිබේ. සිය X ගිණුමෙහි පණිවිඩයක් පළ කරමින් නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මෙම වැදගත් ගමනට අනුර කුමාර…

පොදු සමෘද්ධිය කරා යන මාවතක් වෙනුවෙන් පේරු රාජ්‍යය සමග එක්ව ප්‍රයත්න දැරීමට චීනය සූදානම්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පේරු රාජ්‍ය ජනාධිපතිනි Dina Boluarte මහත්මිය සමග සාකච්ඡාවක් පැවැත්වීය. ඒ, පේරු ‍වේලාවෙන් 14වැනිදා පස්වරුවේ ලීමා හි පිහිටි ජනපති මන්දිරයේදීය. චීන පේරු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ඇති වසර 53ක කාලය තුළ දෙරට අතර සම්බන්ධතාවය මනා වර්ධන තත්ත්වයක…

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය අසල බෝම්බ ප්‍රහාර දෙකක්-මරාගෙන මැරෙන බෝම්බකරු මරුට

බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියා නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය ඉලක්ක කරමින් බෝම්බ පිපිරීම් දෙකක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන් එක් පිපිරීමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දොරටුව අසලත්, තවත් පිපිරීමක් ඉන් පිටතදීත් සිදුවී ඇතැයි වාර්තාවේ. මරාගෙන මැරෙන බෝම්බකරුවකු බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පළමු…

‘මැදපෙරදිගට සාමය උදා කිරීමට සහාය වන්න’-ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති ඉල්ලයි

ඊශ්‍රායලය, ලෙබනනය ඇතුළු බටහිර ආසියානු කලාපයේ යුද අර්බුදය විසඳා ගැනීමේදී ඉන්දියාවට සැලකිය යුතු භූමිකාවක් ඉටු කිරීමට හැකියාව ඇතැයි ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රෝවන් අසාර් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දියාව මේ වනවිට සවුදි අරාබිය, එමිරේට්ස්, ඉරානය, කුවේට් හා කටාර්…

චාල්ස් රජු 76 වැනි උපන් දිනය සමරයි

ආහාර දරිද්‍රතාව සහ ආහාර නාස්තිය අතර පරතරය අවම කිරීමේ අරමුණ ඇතිව පසුගිය වසරේදී ආරම්භ කරනු ලැබූ රාජාභිෂේක ආහාර ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් විවෘත කරමින් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය ඊයේ සැමරූ බව විදෙස්…

ලොව විශාලතම කොරල් පරය පැසිෆික් සාගරයේ

ලොව එතෙක් මෙතෙක් විශාලතම කොරල් පරය නිරිතදිග පැසිෆික් සාගරයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැසිෆික් සාගරයේ දුෂ්කර ස්ථානවල ගවේෂණ සිදු කරන සාගර විද්‍යාඥයන් පිරිසක් විසින් මේ සොයා ගැනීම කර ඇත්තේ නෞකාවක සේවය කරන වීඩියෝ කැමරා ශිල්පියකු ගත් වීඩියෝ පටයක්…

අමෙරිකාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂ ධුරයට හින්දු ආගමික කාන්තාවක්

අමෙරිකාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධව ප්‍රධානතම තනතුරක් වන එරට බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ධුරයට 43 හැවිරිදි කාන්තාවක් පත් කිරීමට අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කලක් අමෙරිකාවේ අතිරේක හමුදා අංශයේ ලුතිනන් කර්නල්වරියක ලෙස කටයුතු කර ඇති…

දලයිලාමාගේ ටිබෙට් නායකත්වය පිළිගැනීමට ජර්මානු පාර්ලිමේන්තුවට යෝජනාවක්

ටිබෙට් දේශයේ සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව ජර්මානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දැඩි අවධානය යොමුවී ඇතැයි ද, පසුගියදා එරට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සහ ටිබෙට් නියෝජිත පිරිසක් අතර ජර්මානු පාර්ලිමේන්තු කමිටු ශාලාවේ පැවැති හමුවකදී ටිබෙට් දේශයේ වත්මන් තත්ත්වය පිළිබඳ ගැඹුරින්…