Month November 2024

තල­පති විජේගේ පක්ෂ­යට වැඩි ආයුෂ නෑ-තමි­ල්නාඩු ප්‍රාන්ත රජයේ ඇමැති අන්බ­ර­සන් කියයි

දෙමළ ඉන්දීය සින­මාවේ නොම්මර එකේ නළුවා වන තල­පති විජේ හෙවත් ජෝශප් විජේ චන්ද්‍ර­සේ­කර්ගේ තමිල්ගා වෙට්‍රි කල­හම් නව දේශ­පා­ලන පක්ෂ­යට වැඩි ආක­ර්ෂණ­යක් තමිල් නාඩුවේ හිමි­වූ­වද, එම පක්ෂය මාස 6කට වැඩි කාල­යක් නොප­ව­තිනු ඇතැයි තමි­ල්නාඩු ප්‍රාන්තයේ පාලක පක්ෂය වන ද්‍රවිඩ මුන්නේට්‍ර කල­හම්…

ශ්‍රී ලංකාව වසර 12කට පසු නව­සී­ල­න්ත­යට එරෙහි එක්දින තර­ගා­වලි ජයක් සොයයි-දෙවැනි එක්දින ගැටුම හෙට පල්ලෙ­කැ­ලේදී

සංචා­රක නව­සී­ල­න්තය හා ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තර­ගය මහ­නු­වර පල්ලෙ­කැ­ලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී හෙට (17) දිවා – රාත්‍රී තර­ග­යක් ලෙස පැවැත්වේ. පළමු එක්දින තර­ග­යෙන් ලකුණු 45ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා පිල අද පිටි­යට පිවි­සෙන්නේ තරග 3කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය…

ඡන්දය ඉල්ලූ ඩිල්ෂාන් ඇතුළු ක්‍රීඩ­කයෝ පිරි­සක් ගෙදර

මෙවර පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් හා ජාතික තලයේ ක්‍රීඩා කළ ක්‍රීඩ­ක­යන් කිහි­ප­දෙ­න­කුම පරා­ජ­යට පත්ව තිබේ. ශ්‍රී ලංකා හිටපු වොලි­බෝල් ක්‍රීඩක ශාන්ත බණ්ඩාර මහතා කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් ගෑස් සිලි­න්ඩ­රය යටතේ තරග කොට පරා­ජ­යට පත්වූ අතර,…

විලි­ය­ම්සන් යළි කැඳ­වයි

නව­සී­ලන්ත කණ්ඩා­යමේ හිටපු නායක කේන් විලි­ය­ම්සන් ආබා­ධ­ය­කින් සුවය ලැබීම හේතු­වෙන් යළි ටෙස්ට් සංචි­ත­යට කැඳවා තිබේ. නව­සී­ලන්ත පිල අව­සන් වරට ඉන්දි­යා­වට එරෙ­හිව ක්‍රීඩා කළ ටෙස්ට් තර­ගා­ව­ලි­යට විලි­ය­ම්සන් එක්ව නොසි­ටි­යේය. එමෙන්ම ශ්‍රී ලංකා­වට එරෙ­හිව පැවැ­ත්වෙන සීමිත ඕවර තර­ගා­වලි ද්විත්ව­යට එක් නොකර විවේක…

ඓති­හා­සික වාර්තා රැසක් තබ­මින් මාලි­මා­වට තුනෙන් දෙක ඉක්මවූ ජයක්

ජාතික ජන බල­වේ­ගය ඡන්ද – 6,863,186ක් – මන්ත්‍රී ධුර 159ක් සමගි ජන බල­වේ­ගය ඡන්ද – 1,968,716ක් – මන්ත්‍රී ධුර 40ක් නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය ඡන්ද – 500,835ක් – මන්ත්‍රී ධුර 05ක් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඡන්ද –350,429ක් – මන්ත්‍රී ධුර 03ක්   ශ්‍රී ලංකා දේශ­පා­ලන ඉති­හා­සයේ…

ජන­ප­ති­ව­ර­ණයේ මාලි­මාව ගත් මනාප මහ­මැ­ති­ව­ර­ණයේ දී 1,228,271කින් ඉහළ ගිහින්

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජාතික ජන බල­වේ­ගය හිමි­ක­ර­ගත් මනාප ප්‍රමා­ණ­යට වඩා මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ දී මනාප සංඛ්‍යාව 1,228,271කින් ඉහළ ගොස් ඇත. ජනා­ධි­ප­ති­ව­ර­ණය අව­සන්ව දින 54ක් වැනි කෙටි කාල­යක් තුළ ජාතික ජන බල­වේ­ගය ජන­තා­වගේ විශ්වා­සය පෙරට වඩා ශක්ති­මත් කර ගැනී­මට සමත්ව ඇති බව ඒ…

විජිතගේ මනාප ලක්ෂ 7 පනී , දෙවැනි තැන ගත් හරි­නිට ලක්ෂ හයහමා­රක්

මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ අපේ­ක්‍ෂ­ක­යකු ලබා­ගත් වැඩිම මනාප ප්‍රමා­ණය ලබා­ග­නි­මින්, ජාතික ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රිත් නායක විජිත හේරත්  මහතා සුවි­ශේෂ වාර්තා­වක් පිහි­ටු­වී­මට සමත් විය. ඔහු ලබා­ගත් මනාප සංඛ්‍යාව හත් ලක්ෂ දාසය දහස් හත්සිය  පහ­ළො­වකි. මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ වැඩිම දෙවැනි මනාප සංඛාව…

ඉලං­කෙයි තමිල් අරසු කච්චි ඉවත දැමූ උතුරු-නැඟෙ­න­හිර ජන­තාව මාලි­මා­වට විශිෂ්ට ජයක් ලබා දෙයි

උතුරු හා නැඟෙ­න­හිර පළාතේ දේශ­පා­ලන බලය වැඩි වශ­යෙන් රඳ­වා­ගෙන සිටි ඉලං­කෙයි තමිල් අරසු කච්චි මෙවර පසු­බැ­සී­ම­කට ලක්ව ජාතික ජන බල­වේ­ගය එම පළා­ත්­වල ජනතා විශ්වා­සය දිනා­ගෙන ඇති බව මෙවර මහ­මැ­ති­ව­ර­ණයේ මනාප ප්‍රති­ඵ­ල­ව­ලින් පෙනී යයි. මෙයට පෙර පැවති මැති­ව­ර­ණ­යන්හි දී උතුරු හා…

ජන­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­නෙක් අන්ත ප­රා­දයි

මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී මන්ත්‍රී ධුර අහිමි කර­ගත් අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­න­කුම පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව පරා­ජ­යට පත් වූ අපේ­ක්ෂ­ක­යන් වීම විශේ­ෂ­ත්ව­යකි. කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් සමගි ජන සන්ධා­නය යටතේ තරග වැදුණු සජිත් ප්‍රේම­දාස මහතා මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වී ඇති අතර ඔහු පාර්ලි­මේන්තු…

සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය හා අපේ උසස් අධ්‍යා­පන ආය­තන අතර ගිවි­සුම් මඟින් අධ්‍යා­පන අවස්ථා රැසක්

අමෙ­රි­කවේ ඉලි­නෝයි ප්‍රාන්තයේ කාබ­න්ඩේල්හි සදර්න් ඉලි­නෝයි විශ්ව­වි­ද්‍යා­ලය (SIU) හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යා­පන ආය­තන අතර ඇති කළ ගිවි­සුම් මගින් ශ්‍රී ලාංකික සිසුන් සඳහා අධ්‍යා­පන අවස්ථා රැසක් නිර්මා­ණය කර ඇති බව අමෙ­රි­කාවේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය ප්‍රකාශ කරයි. එම­ඟින් එක්සත් ජන­ප­දය…