Month November 2024

උසස් පෙළ උපකාරක පන්ති ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මේ අතර විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ…

විශේෂ දුම්රිය කිහිපයක් මගීන් වෙනුවෙන්

මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද(17) සහ හෙට(18) දිනවල දී සාමාන්‍ය දුම්රිය ධාවන වාරයන්ට අමතරව විශේෂ…

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම්…

ජාතික ජන බල­වේ­ගයේ ජය­ග්‍ර­හ­ණය ජන­තාව ලැබූ ජයක්-ජාජබ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යා­රත්න

තනි දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස ජාතික ජන බල­වේ­ගය ලබා­ගත් ජය­ග්‍ර­හ­ණය නව දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යක් බවත් එය පක්ෂයේ පෞද්ග­ලික ජය­ග්‍ර­හ­ණ­යක් නොව ජන­තාව ලැබූ ජය­ග්‍ර­හ­ණ­යක් බවත් ජාතික ජන බල­වේ­ගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩා­යම් නායක සමන්ත විද්‍යා­රත්න මහතා ප්‍රකාශ කළේය. ජාතික ජන බල­වේ­ගයේ ජය­ග්‍ර­හ­ණය තුළ විශේ­ෂ­ත්ව­යන්…

ජන­තාව ඩෝසර්ම අරන් පවි­ත්‍රතා ශ්‍රම­දා­නය හරි­ය­ටම සිදු­ කළා- ජාජබ අනු­රා­ධ­පුර දිස්ත්‍රික් නායක වසන්ත සම­ර­සිංහ

රටේ මහ ජන­තා­ව­ගෙන් 14 වැනිදා මහා ශ්‍රම­දා­න­යට එකතු වෙන්න කියා කළ ඉල්ලී­මට අපේ රටේ ජන­තාව උදලු කැති අරන් නොවේ ඩෝසර්ම කර මේ රටේ ශ්‍රම­දා­නය හරි­ය­ටම කර තිබෙන බවත් ලබා දුන් අති විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යට ජාතික ජන බල­වේ­ගය ලෙස ගෞර­වය පුද කරන…

අපට දුන් බලය ජනතා අපේ­ක්ෂා­වන් ඉටු­කි­රී­මට පාවිච්චි කර­නවා-ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

උතුරේ ජන­තාව තැබූ විශ්වා­සය රකි­නවා දැන් තිබෙන්නේ පොදු ජන­තා­වගේ දේශ­පා­ල­න­යක් මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යේදී ලබා­දුන් බලය ජන­තා­වගේ අපේක්ෂා ඉටු­කි­රී­මට පාවිච්චි කරන බවට සහ­තික වන බව ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැව­සීය. විශේ­ෂ­යෙන්ම උතුරේ ජන­තාව ඉති­හා­සයේ පළමු වැනි වතා­වට අනෙක්…

පාකි­ස්තා­නයේ විදුලි බිල යළි ඉහ­ළට

ඉහළ යන බල­ශක්ති පිරි­වැ­යට විස­ඳු­මක් ලෙස ඉදි­රි­යේදී පාකි­ස්තා­නයේ විදුලි බිල ඉහළ නංවන ලෙස එරට ජාතික විදු­ලි­බල නියා­මන අධි­කා­රි­යට උප­දෙස් ලැබී ඇතැයි එරට ඒආ­ර්අයි පුවත් සේවය වාර්තා කළේය. ඒ අනුව ඉදි­රි­යේදී එරට විදුලි බිල වැඩි කිරී­මට ජාතික විදුලි බල නියා­මන අධි­කා­රිය…

බංග්ලා­දේ­ශ­යට සහ නේපා­ල­යට ඉන්දි­යා­වෙන් විදුලි බලය

ඉන්දි­යාව, නේපා­ලය සහ බංග්ලා­දේ­ශය අතර ත්‍රෛපා­ර්ශ්වික ගිවි­සු­මට අනුව නේපා­ලය අතර පව­තින ජල සම්පත් සහ බල­ශක්ති සහ­යෝ­ගි­තාව කඩි­නම් කිරී­මට සහ බංග්ලා­දේ­ශ­යට මෙගා­වොට් 40ක විදුලි අප­න­ය­න­යක් සිදු කිරී­මට ඉන්දි­යාවේ අව­ධා­නය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය රජයේ අව­ධා­නය යොමු වී…

දිල්ලි නුවර වායු දූෂ­ණය දරුණු වෙයි-ප්‍රාථ­මික පාසල් දින නිය­ම­ය­කින් තොරව වැසේ

ඉන්දි­යාවේ දිල්ලි ප්‍රාන්තයේ වායූ දූෂ­ණය බර­ප­තළ ලෙස ඉහළ යෑම හේතු­වෙන් සියලු ප්‍රාථ­මික පාසල් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට ප්‍රාන්ත රජය පිය­වර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් දිල්ලි ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති අටීෂ් සිං සඳ­හන් කර…

පිට පිට සුළි කුණාටු දෙකක් පිලි­පී­නය කල­ඹයි-දහස් සංඛ්‍යාත ජන­තාව ආර­ක්ෂිත ස්ථාන­ව­ලට

සුළි කුණාටු දෙකක් එක පෙළට හමා එන බවට පිලි­පී­නයේ ජාතික කාල­ගුණ ඒජ­න්සිය කළ අන­තුරු ඇඟ­වී­ම­කින් එරට මුහු­දු­බඩ නග­ර­වල දහස් සංඛ්‍යාත ජන­තාව ඉවත් කිරී­මට ආපදා මෙහෙ­යුම් කණ්ඩා­යම් පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උසාගි නමින් හඳු­න්වනු ලැබූ අධි­වේගී සුළි කුණා­ටුව…