රුසියානු සටන් බිමේ සිටින උතුරු කොරියානු හමුදාව ගැන පියවර ගන්නැයි සෙලෙන්ස්කි මිත්‍ර රටවලින් ඉල්ලයි
යුක්රේනයට එරෙහිව සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා සෙබළුන් යුද බිමට එවීමට රුසියාව කටයුතු කිරීම සම්බන්ධව පියවර ගන්නා ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි අමෙරිකාව ඇතුළු සිය මිත්‍ර රටවලින් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු හමුදාවත් යුද පෙරමුණට…