Month November 2024

ලාහෝර් නුවර වායු දූෂණය දරුණු අතට-පැය 24කදී රෝගීන් 15,000ක්

පාකිස්තානයේ ලාහෝර් නුවර ඇතුළු තවත් නගර රැසක අඛණ්ඩව පැතිරී යන වායු දූෂණය බරපතළ තත්ත්වයකට හැරී ඇතැයි ද, පසුගිය 14 වැනිදායින් අවසන් වූ පැය 24දී පමණක් ශ්වසන රෝගවලට ගොදුරු වූ පුද්ගලයන් 15,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ද එරට ඒආර්අයි පුවත්…

21 වැනි ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ

ශ්‍රී ලංකාවේ 21 වැනි ක්‍රීඩා ඇමැතිවරයා ලෙස සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ දිවුරුම් දුන්නේය. නව ක්‍රීඩා ඇමැතිවරයා අද පස්වරු 1ට ටොරින්ටන් පෙදෙස පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදී නිල වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතය. වරලත් ගණකාධිකාරීවර‍ෙයකු ‍ලෙස කටයුතු කළ සුනිල් කුමාර ගමගේ මහතා…

ශ්‍රී ලංකා පිල අද නවසීලන්තයට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් සොයයි-කුසල්-පැතුම්-කමිඳු-අසිත වෙනුවට නුවනිඳු-ළහිරු-ඒෂාන් ඇතුළට

සංචාරක නවසීලන්ත පිලට එරෙහි එක්දින තරග දෙකම ජය‍ගෙන සිටින ශ්‍රී ලංකා පිල අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග‍යෙන් ජයගෙන පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සැලසුම් සකස් කරමින් සිටී. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක ජයක් අත්කර…

සිංහයෝ කල් ඇතිවම නවසීලන්තය පරදවති- ශ්‍රී ලංකා‍වෙන් වසර 12කට පසු නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලි ජයක්

කඩුලු 2ක් බිඳ හෙළූ අසිත ප්‍රනාන්දුට කණ්ඩායමේ සුබ පැතුම්. ඡායාරූප – සුදත් නිශාන්ත සංචාරක නවසීලන්ත පිලට එරෙහි දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී කල් ඇතිවම තරග…

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල්වරට ඔලිම්පික් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට

ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් නියෝජනය කළ ක්‍රීඩකයකු පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු අවස්ථාව මෙය විය. ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට නම්ව ඇති තිලකරත්න මහතා…

ජනපති ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලයට බානගල උපතිස්ස නාහිමියෝ සුබ පතති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලයට ජපානයේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියෝ සුබ පැතුම් එක් කරති. ජනපති, අගමැති ඇතුළු නව ඇමැති මණ්ඩලයට සුබ පතමින් උන්වහන්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ…

අමෙරිකාවේ යුද නැවක් සේවා අවශ්‍යතා ගන්න කොළඹ වරායට පිවිසෙයි

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයකට ඊයේ (18) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ…

එම්.ඩී.එච්. ජයවර්ධන මූලික රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක්

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක ඊයේ (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලීසිය පවසයි. එම අවස්ථාවේදී පොලීසිය විසින් ගිනි නිවන රථ ගෙන්වා ගින්න පාලනය කිරීමට කටයුතු…

ආර්ථිකය සවිමත් කිරීමට IMF සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා-රජයේ ප්‍රතිපත්තිය යළි තහවුරු කරයි

නිමාවට පත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ලද ජයග්‍රහණයත් සමඟ ජනවරමේ සන්දර්භය අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය සිය සූදානම් බව යළි තහවුරු කළේය. ඒ…

මහජන බැංකුවේ සභාපති වැඩ අරඹයි

මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු මහතා ඊයේ (18) කොළඹ මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී වැඩ භාරගත්තේය. මූල්‍ය, බැංකු සහ උසස් අධ්‍යාපනය පිළිබඳ වසර 25කට වැඩි… පළපුරුද්දකින් හෙබි මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු සහ අංශ…