දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නඟාසිටුවීම පොරොන්දුවලට පමණක් සීමා වෙලා-ගලේවෙල ප්‍රාදේශීය ආයුර්වේද සංරක්ෂණ වෛද්‍ය සභාවේ දේශීය ආයුර්වේද වෛද්‍ය ආර්. ඇම්. රත්නායක

වසර දහස් ගණනක් පැරණි දේශීය වෛද්‍ය ක්‍රමය මේ වන විට සම්පූර්ණයෙන්ම පිරිහෙමින් පවතින බවත්, එය නැවතත් නඟාසිටුවීමට බලයට පත්වූ සෑම රජයක්ම ප්‍රතිඥා දුන් නමුත් එය වචනයට පමණක් සීමා වීම නිසා දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය පිරිහී යෑමට පටන්ගෙන ඇති බවත්…