Month November 2024

වසර 56කට පසු පළමුවරට ඉන්දීය අග­මැ­ති­ව­ර­යෙක් ගයානා රාජ්‍ය­යට

ඉන්දීය අග­මැ­ති­ව­ර­යකු වසර 56කට පසු දකුණු අමෙ­රි­කානු කලා­පයේ රටක සංචා­රය කරන ඓති­හා­සික අව­ස්ථාව සට­හන් කර­මින් නරේන්ද්‍ර මෝදි ඊයේ ගයානා දූපත් රාජ්‍යයේ සංචා­ර­යක් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර අව­සන් වරට 1968 වස­රේදී දකුණු අමෙ­රි­කානු රාජ්‍ය­යක සංචා­රය කර…

බලු­කි­ස්තා­නයේ හමුදා කඳ­වු­ර­කට ත්‍රස්ත ප්‍රහා­ර­යක්-සෙබ­ළු 7ක් මරුට

පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ හමුදා කඳ­වු­ර­කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­ය­කින් සෙබ­ළුන් 7 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ කලාට් නුවර පිහිටි හමුදා කඳ­වු­රට එල්ල වූ ප්‍රහා­ර­යෙන් තවත් සෙබ­ළුන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

ක්‍රීඩා අමා­ත්‍යාංශ නව ලේකම් වැඩ අර­ඹයි

තරුණ කට­යුතු සහ ක්‍රීඩා අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ලෙස පත් වූ අරුණ බණ්ඩාර මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීම ඊයේ (20) දින එම අමා­ත්‍යාං­ශ­යේදී සිදු­කෙ­රිණ. 1994 වර්ෂයේ රාජ්‍ය සේව­යට එක්වූ අරුණ බණ්ඩාර මහතා දේශීය හා විදේ­ශීය විශේෂ පුහුණු පාඨ­මාලා රැසක් හදාරා ඇති…

පවන් සමඟ එක්ව සොනාල් දෙවැනි ඉනි­මත් ගොඩ­න­ඟයි

පිට පිට දෙවැනි වර­ටත් ඉනිම ගොඩ­නැ­ඟීමේ බර කර­ට­ගත් සොනාල් දිනුෂ 5 වැනි කඩු­ල්ලට පවන් රත්නා­යක සමඟ එක්ව ගොඩ­නැඟූ ශතක සබ­ඳ­තාව හේතු­වෙන් පාකි­ස්තාන සහීන්ස් (‘ඒ’) පිලට එරෙ­හිව පැවැ­ත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් තර­ගයේ දෙවැනි ඉනි­මේදී කඩුලු 4කට ලකුණු 157ක් රැස් කිරී­මට සංචා­රක…

තීක්ෂණ එක්දින පිටියේ හොඳම 10 අත­රට

ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ නව­තම ශ්‍රේණි­ගත කිරීම් ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය විසින් ඊයේ නිකුත් කළේය. මෙහිදී එක්දින පන්දු යව­න්නන් අතර මුල් 10 දෙනා අත­රට එක්වී­මට ශ්‍රී ලංකා දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සම­ත්වීම කැපී පෙනේ. සංචා­රක නව­සී­ලන්ත පිලට එරෙ­හිව පැවති තර­ගා­ව­ලි­යේදී ලකුණු…

10 වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සැසිය අද

දස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා වාරය අද (21) පෙර­වරු 10.00ට උත්ස­වා­කා­ර­යෙන් ආරම්භ කෙරේ. පාර්ලි­මේ­න්තුවේ ප්‍රථම සභා වාරය ආරම්භ කිරීම සඳහා පෙර­වරු 9.55ට ගණ­පූර්ණ සීනුව නාද කිරී­මෙන් අන­තු­රුව පෙර­වරු 10.00ට පාර්ලි­මේ­න්තුව රැස්වේ. වේත්‍ර­ධාරි කුෂාන් ජය­රත්න මහතා විසින් සෙංකෝ­ලය සභා ගර්භයේ තැන්පත්…

රාජා­සන කතා­ව පෙ.ව. 11.30ට

දස වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු සභා ­වා­රය ආරම්භ කිරී­මෙන් පසුව, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් පෙර­වරු 11.30ට පමණ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය හෙවත් රාජා­සන කතාව සිදු­කි­රී­මට නිය­මි­තය. දස වැනි පාර්ලි­මේ­න්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්ස­ව­යක් ලෙස පැවැ­ත්වී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක…

බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි වැඩ අර­ඹයි

බල­ශක්ති ඇමැති විදුලි ඉංජි­නේරු කුමාර ජය­කොඩි මහතා ඊයේ (19) කොළඹ මල්පාරේ පිහිටි බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ දී වැඩ භාර ගත්තේය. ජාතික ජන බල­වේ­ගය විසින් ඉදි­රි­පත් කළ “පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්” ප්‍රති­පත්ති ප්‍රකා­ශය ඉදි­රි­යට ගෙන­ය­මින් මහ­ජන මූලික බල­ශක්ති ක්ෂේත්‍ර­යක් ඇති කිරීමේ කාර්ය­යට…

ශ්‍රී ලාංකි­ක­යන්ගේ බිඳ­වැ­ටුණු ජීවිත ගොඩ­ගන්න අපට එකතු වෙලා පුළු­වන්-බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි

ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ­නැ­ඟීම ප්‍රධාන අර­මුණ බව බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති මහා­චාර්ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා පැව­සීය. ඇමැ­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (19) කොළඹ-07, ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පාල මාවතේ පිහිටි බුද්ධ ශාසන අමා­ත්‍යාං­ශ­යේදී සිය රාජ­කාරි ආරම්භ කර­මිනි. මේ…

අවු­රුදු 76ක පාලන ක්‍රමය වෙනස් කර ලස්සන ජීවි­ත­යක් ජන­තා­වට උරු­ම­ කර දෙනවා-වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න

අවු­රුදු 76ක පාලන ක්‍රමය වෙනස් කර මේ රට සැබෑ පොහො­සත් රටක් කර ලස්සන ජීවි­ත­යක් මේ රටේ ජන­තා­වට අත්පත් කර­දී­මට කැප­වන බව වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා පැව­සීය. වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා…