Month November 2024

ජන­තාව බලා­පො­රොත්තු වූ සමාජ වෙනස ඇති කිරීමට කැප­වී­මෙන් වැඩ කර­නවා-නාග­රික සංව­ර්ධන, නිවාස හා ඉදි­කි­රීම් ඇමැති ආචාර්ය අනුර කරු­ණා­ති­ලක

ජන­තාව බලා­පො­රොත්තු වූ සමාජ වෙනස ඇති කිරීම සඳහා සේවා සම්පා­ද­න­යේදී ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් සහ රාජ්‍ය සේව­ක­යන් එක්ව කට­යුතු කළ යුතුව ඇතැයි නාග­රික සංව­ර්ධන නිවාස හා ඉදි­කි­රීම් ඇමැති ආචාර්ය අනුර කරු­ණා­ති­ලක මහතා පැව­සීය.  ඒ මහතා මෙසේ පැව­සුවේ එම අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (19) ඇමැති…

ජාතික වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් කිරී­මට ඔබේ සහාය දෙන්න-ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක

එළ­ඹෙන දෙසැ­ම්බර් මස මුල් සතියේ දී අය­වැය සඳහා අමා­ත්‍යාං­ශයේ යෝජනා ඉදි­රි­පත් කිරී­මට ඇති හෙයින් ජාතික ජන බල­වේ­ගයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය හදා­ර­මින්, ඊට අනුව තමන්ගේ ආය­ත­න­වල වැඩ­ස­ට­හන් සකස් කිරීම අද සිට පටන් ගන්න­යැයි ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක…

නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ඇති කිරී­මට කට­යුතු කර­නවා-රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති මහා­චාර්ය චන්දන අබේ­රත්න

අභි­න­ව­යෙන් පත් වූ රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති මහා­චාර්ය චන්දන අබේ­රත්න මහතා ඊයේ (19) ටොරි­න්ටන්හි පිහිටි රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශයේ දී වැඩ භාර ගත්තේය. නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ඇති­වූවා සේම රටේ දියු­ණුව සඳහා වැඩ කිරීමේ නව සංස්කෘ­ති­යක් ඇති විය…

පරි­සර ඇමැති වෛද්‍ය ධම්මික පට­බැඳි වැඩ භාර­ගනී

පරි­සර ඇමැති වෛද්‍ය ධම්මික පට­බැඳි මහතා අමා­ත්‍යාං­ශයේ සොබා­දම් පිය­සේදී පෙරේදා (19) වැඩ භාර ගත්තේය. ඒ මහතා මහ­මැ­ති­ව­ර­ණ­යේදී කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ ජාතික ජන බල­වේ­ගයේ නාය­කයා ලෙස ඉදි­රි­පත් විය. කොළඹ ආනන්ද විද්‍යා­ල­යෙන් පාසල් අධ්‍යා­ප­නය හදරා කොළඹ වෛද්‍ය පීඨ­යට ඇතු­ළත්ව වෛද්‍ය උපා­ධිය ලැබූ ඒ…

ජාති­වා­දය මාකට් කිරීම අද ජන­තා­ව­ගෙන් ප්‍රති­ක්ෂේප වෙලා අපි එකතු වෙලා වැඩ කරමු-ධීවර,ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර්

ඉන්දීය ධීව­ර­යන් මෙරට මුහුදු තීරය ආක්‍ර­ම­ණය කිරීම නැවැ­ත්වී­මට අවශ්‍ය සියලු පිය­වර ගන්නා බව ධීවර,ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් මහතා පැව­සීය. ධීවර අමා­ත්‍යාංශ ඇතුළු පාර්ශ්ව­යන් ඒ සඳහා මෙතෙක් ගෙන ඇති  ක්‍රියා­මාර්ග මෙන්ම තවත් පිය­වර රැසක් ඉදි­රි­ය­ටත් ක්‍රියා­ත්මක කරන බවද…

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහා­චාර්ය ක්‍රිෂාන්ත අබේ­සේන රාජ­කාරි අර­ඹයි

විද්‍යා හා තාක්ෂණ ඇමැති මහා­චාර්ය ක්‍රිෂාන්ත අබේ­සේන මහතා විද්‍යා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යේදී පෙරේදා (19) සිය රාජ­කාරි නිල වශ­යෙන් ආරම්භ කළේය. නව රජයේ පර්යේ­ෂණ හා සංව­ර්ධන ප්‍රති­පත්ති සංව­ර්ධන කමි­ටුවේ මහා­චාර්ය ගෝමික උඩු­ග­ම­සූ­රිය ජාතික විද්‍යා පද­නමේ සභා­පති මහා­චාර්ය සමන් සේන­වීර, විද්‍යා හා තාක්ෂණ…

මලයාලම් දැවැන්තයෝ ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීම් අරඹති

මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ දී ආරම්භ විය. තරු රැසක් රඟන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපණය කරන්නේ, මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ දැවැන්තම තරු දෙක වන…

රනිල් අද ඉන්දියාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද(21) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ. ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීම සඳහාය. එම උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම දෙමාපියන් ඊට සහභාගී…

ප්‍රාණ ඇප­ක­රු­වන් බේරාදෙන ගාසා වැසි­යන්ට ඊශ්‍රා­යල අග­මැ­ති­ගෙන් මුදල් තෑගි-ප්‍රාණ ඇප­ක­රු­වෙක් වෙනු­වෙන් ඩොලර් මිලි­යන 5ක්

හමාස් සංවි­ධා­නය විසින් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර ගැනී­මට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසි­යන්ට මුදල් තෑගි පිරි­නැ­මී­මට ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යාහු තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ නිද­හස් කර­ගන්නා සෑම ප්‍රාණ ඇප­ක­රු­වකු වෙනු­වෙන්…

ජාත්‍ය­න්තර ළමා සාම ත්‍යාගය 17 හැවි­රිදි ඇෆ්ගන් දැරි­යකට

ඇෆ්ග­නි­ස්තා­නයේ තලේ­බාන් රජයේ දැඩි පාල­නය යටතේ සියලු අයි­ති­වා­සි­කම් අහිමි වූ එරට දැරි­යන් සහ කාන්තා­වන් වෙනු­වෙන් පෙනී සිටීම හේතු­වෙන් 17 හැවි­රිදි ඇෆ්ගන් දැරි­යක වන නිලා ඉබ්‍රා­හිම්ට ජාත්‍ය­න්තර ළමා සාම ත්‍යාගය හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2021දී එව­කට තලේ­බාන්…