Month November 2024

උසස් පෙළ විභාගය 25 වැනිදා ඇරඹෙයි

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම ඇතුළු විභාගයේ පූර්ව සූදානම් කටයුතු සියල්ල මේ වන…

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ. 01 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02 නාමල්…

හෙටින් පසු ඇරඹෙන පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්

රජයේ සහ රජයේ අනුමත පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා වන තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට(22) දිනයෙන් අවසන්වේ. ඒ අනුව හෙටින් පසු පාසල් නිවාඩු වාරය ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර…

ඩිජි­ටල් තිර­යෙන් පුංචි ළමයි ලෙඩ ඇඳට

කුඩා දරු­වන් විදත් ඩිජි­ටල් තිර භාවි­ත­යට ඇබ්බැහි වීම නිසා අක්ෂි ආබාධ, මන්ද­පෝ­ෂ­ණය, අධි­පෝ­ෂ­ණය යනාදි රෝග රැස­කට ගොදු­රුව ඇතැයි සමී­ක්ෂණ වාර්තා­ව­ලින් හෙළිව තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මනස පිළි­බඳ මනෝ විද්‍යාඥ ස්වර්ණා විජේ­තුංග මහ­ත්මිය පැව­සු­වාය. කුඩා…

වෘත්තීය සමි­ති­ සඳහා සාමා­ජික මුදල් කපන්න එපා-වතු කම්ක­රුවෝ පාල­නා­ධි­කා­රි­යෙන් ඉල්ලති

වතු කම්ක­රු­ව­න්ගෙන් වෘත්තීය සමිති සඳහා මාසි­කව අය කරනු ලබන සාමා­ජික මුදල් 2024 දෙසැ­ම්බර් මස සිට අය නොක­රන ලෙසට වතු වෘත්තීය සමිති කිහි­ප­යක සාමා­ජි­ක­යන් විසින් වතු පාලන අධි­කා­රි­යෙන් ඉල්ලී­මක් කර ඇත. මහ­මැ­ති­ව­ර­ණ­යෙන් අන්ත පරා­ජ­යක් ලැබූ වතු­ක­රයේ වෘත්තීය නාය­ක­යන් බලයේ රැඳී සිටි…

ඉදිරි වසර පහේදී ඩො. බිලි­යන 45ක අප­න­යන ආදා­යම් ඉල­ක්ක­යක්

ඉදිරි වසර පහක කාලය ඇතු­ළත රජයේ ඉල­ක්කය ශ්‍රී ලංකාවේ වාර්ෂික සමස්ත අප­න­යන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 45ක් බව ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය අව­ධා­ර­ණය කරයි. සංචා­රක ව්‍යාපා­රයේ ආදා­යම ඇතු­ළුව එවැනි වාර්ෂික ඉල­ක්ක­යක් කරා ගමන් කිරී­මට අපේක්ෂා කරන අතර ඒ අනුව…

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණෙයි

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 10 වන පාර්ලිමේන්තු සැසිවාරයේ සමාරම්භය වෙනුවෙන් මීට සුළු මොහොතක පෙර පාර්ලිමේන්තු වෙත පැමිණියේය

නියෝජ්‍ය කථානායක ධූරය රිස්වි සාලී පත් කෙරේ

දසවන පාර්ලිමේන්තුවේ නියෝජය කථානායකධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා තේරී පත්විය. ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන්නේය. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී…

අභිනව කථානායක ධූරය අශෝක රංවලට

10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා  පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. අභිනව කථානායක ධූරය සඳහා අශෝක රංවල මහතාගේ නම අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම යෝජනාව…

පීඩා­කාරී නොවූ අධ්‍යා­ප­න­ය­කට වත්මන් ශිෂ්‍ය පරපුර මෙහෙ­ය­වී­මට සූදා­නම්-අග­මැති සහ අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන ඇමැති

ඉදිරි පුන­රුද යුග­යට ගැළ­පෙන පුර­වැ­සි­යන් බිහි කිරී­මට සමත් සිසු විශ්වා­සය තහ­වුරු වූ පීඩා­කාරී බවින් තොර අධ්‍යා­ප­න­යක් වෙනු­වෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙ­ය­වී­මට කැප වෙන බව අග­මැති, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය. ‘ඉසු­රු­පාය’ අධ්‍යා­පන, උසස්…