Month November 2024

අයර්ලන්ත ජනරජයේ මහමැතිවරණයට කාන්තාවන් වාර්තාගත සංඛ්‍යාවක් 

මෙවර අයර්ලන්ත ජනරජයේ මහමැතිවරණයට කාන්තාවන් වාර්තාගත සංඛ්‍යාවක් ඉදිරිපත් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ මස 29 වැනිදා පැවැත්වෙන එරට මහමැතිවරණයට 685 දෙනකු ඉදිරිපත් වී සිටින අතර, අපේක්ෂිකාවන් 247 දෙනකු ඒ අතර සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.…

ගෞතම් අදානිට අමෙරිකාවෙන් වරෙන්තු

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට අමෙරිකාවේ නිව්යෝක් නුවර අධිකරණයකින් වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදානිට වරෙන්තු නිකුත් කර ඇත්තේ සූර්ය බලශක්ති සැපැයුම් කොන්ත්‍රාත්තුවක් සිය සමාගමකට ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ නිලධාරීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 265ක අල්ලසක් දීමට…

2025දී තනියම ඇවිදින්න යන්න සුපිරිම රට ශ්‍රී ලංකාව බවට හෙළිදරව්වක්

2025 වසරේ දී තනි සංචාර සඳහා ඉහළම ස්ථානයට හිමිකම් කියන රටවල් අතර පළමු තැනට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. Flash Pack හි නවතම ප්‍රවණතා වාර්තාව හෙළිකරන්නේ, ශ්‍රී ලංකාව 2024 දී සිව්වැනි ස්ථානයේ සිට ඉදිරියට යමින්, 2025 දී තනිව සංචාර…

රුහුණු සරසවියේ වර්ජනය තවදුරටත්

රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යමණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය…

පිල්ලෙයාන් අදත් CID එයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙයි. ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට හොඳට තෙල් වැඩකරන වාහනයක් දෙන්න යයි

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි. අධි සුඛෝපභෝගී වාහන…

කාලගුණයෙන් ජනතාවට දැනුම් දීමක්

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර,…

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයෙන්…

ජන ගඟ එක මිටට එක මත­යක     ඉඳලාකුණු­රොඩු කසි­ක­බල් සැම එළි­යට ඇදලාදුන් ජන­ම­තය රන් පඬු­රක් සේ     රැකලාපුන­රුද යුග­ය­කට කැප වෙමු අද     ඉඳලා රත්න­සිරි පති­රණ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට සහ රජයට සුබ පතමින් දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්ව තිබේ. ඒ අනුව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළිගත් බවට කථානායක අශෝක සපුමල් රන්වල මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) දැනුම් දුන්නේය.

වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඇතුළු 4කට ලබන 18දා උසාවියේ පෙනී සිටින්නැයි නියෝග

වයඹ පළාත් සභාව මඟින් ගුරුවරුන් බඳවා ගැනීමට පවත්වන ලද තරග විභාගයක සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා හේතුවෙන් එම විභාගයේ ප්‍රතිඵල අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමකට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්…