Month November 2024

නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමකට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇත. කෙසේවෙතත් පානදුගම ප්‍රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු…

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම්

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. උණ , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ වේදනාව සහ කැස්ස එම රෝග ලක්ෂණ අතරට ඇතුළත්ය. මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්නැයි…

ගංවතුර අවදානමක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

මේ නව විට බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්ධනයත් හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංඟා ද්‍රෝණි 12ක් නම් කර තිබේ. කාලගුණ අංශ මේ වනවිට පුරෝකථන කර ඇති අනතුරු ඇඟවීම් අනුව…

හෙට ඇරඹෙන උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

2024 අ.පො.ස උසස් පෙළ විභාගය හෙට (25) ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වේ. ලබන මස 20 දා දක්වා එය පැවැත්වෙන අතර මෙවර විභාගයට පෙනී සිටින සිසුන්…

අඩු පීඩන කලාපයේ බලපෑම තවත් ඉහළට – ප්‍රදේශ රැසකට තද වැසි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එය තවදුරටත් වර්දනය වෙමින් බටහිරට බරව වයඹ දෙනට ගමන් කරයි. නිරිතදිග බෙංගාල බොක්ක මුහුද් ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ…

සෞඛ්‍ය ඇමතිවරයාගේ මහනුවර චාරිකාවක් ගැන සාවද්‍ය ප්‍රවෘත්තියක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් එහිදී යම් යම් පරීක්ෂා කිරීම් සහ අඩුපාඩු පෙන්වා දීම් මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. එම සාවද්‍ය…

ජනපති අනුරගේ ජන්ම දිනය අදයි

ශ්‍රී ලංකාවේ 09වන වත්මන් ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ම දිනය අදට (24)යෙදී තිබේ. අනුර කුමාර දිසානායක මහතා මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, ගලේවෙල ග්‍රාමයේ 1968 නොවැම්බර් 24 වැනිදා උපත ලැබීය. ඔහු මේ වන විට 56 වියේ පසුවේ. 1972 දී…

ලබන වසරේ තවත් ඡන්දයක්

ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. එහිදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අනුව…

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබාගත් අතර ඔවුන් ආසන 2ක් හිමි…

අස්වැසුමට අයදුම් කරන්න අතිරේක සහන කාලයක්

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට මෙතෙක් අයදුම් කිරීමට නොහැකිවූ පුද්ගලයින් සඳහා අතිරේක සහන කාලයක් ලබාදීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් මස 02වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති…