Month November 2024

ශ්‍රී ලංකාවේ තුරුම්පුවලට තණතිලි දෙකේම වාසියක්

සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර තවත් දින දෙකකින් ආරම්භ වන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ‌දෙකේම වැඩි වාසි ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව සතුව පවතී. එබැවින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ…

IPL ඉතිහාසයේ වැඩිම මුදලකට රිෂාබ් පන්ට් විකිණෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට ඉන්දියාවේ රිෂාබ් පන්ට් පත්විය. ඒ, 2025 IPL තරගාවලිය සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 26.75කට අලෙවි වෙමින් එම වාර්තාවට හිමිකම් කියූ ශ්‍රේයාස් අයියර් අභිබවා යමිනි. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ශ්‍රේයියර්ස්…

ඩොලර් මිලි­යන 333ක IMF තෙවැනි ණය වාරි­කය දෙසැ­ම්බ­රයේ-ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් එක­ඟ වූ එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 03ක විස්තීර්ණ ණය පහ­සු­කමේ තුන්වැනි වාරි­කය ලෙස ඩොලර් මිලි­යන 333ක මුද­ලක් ලබන මාස­යේදී මෙර­ටට ලැබෙනු ඇත. වසර 2023 මාර්තු 20 වැනි දින IMF විසින් ඩොලර් බිලි­යන 03ක ණය පහ­සු­ක­මක් අනු­මත…

ඇමැති හඳු­න්නෙ­ත්තිට ආ පළමු ඇම­තුම වහාම හිඟ බිල ගෙවන්න

කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ වැඩ භාර ගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුර­ක­තන සමා­ග­ම­කින් බවත් දුර­ක­ත­නය සඳහා රුපි­යල් 24,220ක හිඟ බිලක් ඇති බැවින් එය ගෙවන ලෙස එම ඇම­තු­මෙන් දැනුම් දුන් බවත් කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමාත්‍ය සුනිල් හඳු­න්නෙත්ති මහතා පැවැ­සීය. හිටපු අමා­ත්‍ය­ව­රුන්ගේ…

උසස් පෙළ අද-ජංගම දුර­ක­තන භාවි­තය ශාලා­ධි­ප­ති­ව­රුන්ට පම­ණයි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය අද (25) සිට ආරම්භ කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය. රට පුරා මධ්‍ය­ස්ථාන 2312කදී විභා­ගය පැවැ­ත්වෙන අතර විභා­ගය පැවැ­ත්වී­මට අවශ්‍ය සියලු කට­යුතු මේ වන­විට සූදා­නම් කර ඇති බව ද ඒ…

නවක මන්ත්‍රී­ව­රු­නට තෙදින වැඩ­මු­ළු­වක්

දස­වැනි පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වෙනු­වෙන් පාර්ලි­මේන්තු ක්‍රියා­ව­ලිය පිළි­බඳ දැනු­ම්වත් කිරීමේ වැඩ­මු­ළු­වක් අද (25) හෙට (26) සහ අනිද්දා (27 ) යන දින තුනේ දී පෙර­වරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලි­මේ­න්තුවේ කාරක සභා කාමර අංක 01 හි දී පැවැත්වේ.…

රුහුණ සර­ස­වියේ උප­කු­ල­පති තන­තු­රට නව­යක් සටනේ

රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ළමා රෝග විශේ­ෂඥ වෛද්‍ය සුජීව අම­ර­සේන මහතා ඉවත් කර නිසි බලධාරියෙක් ඒ සඳහා පත්කර ඇති බැවින් නව උප­කු­ල­පති තන­තුර සඳහා නව දෙන­කුගේ තර­ග­යක් හට­ගෙන ඇතැයි විශ්ව­වි­ද්‍යාල අභ්‍ය­න්තර ආරංචි මාර්ග සඳ­හන් කරයි. මෙහි දී මුල් අව­ස්ථාවේ…

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනිය හමු වෙති

චීන කොමියුනිස්ට් පර්ෂදයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඊයේ (24) හමු වූවාය. මේ රැස්වීමට මහජන චීන සමූහාණ්ඩුවේ CPC මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ…

Mister World අවසන් 10 දෙනා අතරට ආ ශ්‍රී ලංකාවේ මේඝ

11 වන Mister World තරගය ඊයේ වියට්නාමයේ පැවැත්වුනේ රටවල් 60ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මේඝ සූරියආරච්චි ට අවසන් 10 අතරට පිවිසීමට හැකියාව ලැබුණි. ඒ People’s Choice අංශය ජය ගැනීමෙනි. මීට අමතරව ඔහු Best National Costume People’s Choice…

වාර්තාගත ජනවරමක් ලැබූ මැති ඇමැතිවරුන්ට දැන් තිබෙන්නේ වැඩ කර වාර්තා තැබීමයි-මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි

පසුගිය පාලන කාලය තුළ රටේ සිදු වූ දේවල් හොඳින් දැනසිටි මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයට වාර්තාගත ජයග්‍රහණයක් ලබා දී තිබෙන බවත් පත් වූ මැති ඇමැතිවරුන්ට දැන් තිබෙන්නේ වැඩ කිරීමෙන් වාර්තා තබා පෙන්වීමේ අභියෝගය බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී…