එ.ජා. නිලධාරීන්ට ඔක්තෝබරයේදී ඊශ්‍රායලයෙන් ප්‍රහාර 30ක්
ලෙබනනයේ ක්‍රියාත්මක වන සිය නිලධාරීන් ඉලක්ක කරමින් පසුගිය ඔක්තෝබරයේදී පමණක් ඊශ්‍රායලයෙන් ප්‍රහාර 30ක් එල්ල වූ බව එක්සත් ජාතීන්ගේ ලෙබනන් සාමසාධක හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරවලින් සිය නිලධාරින්ට හෝ දේපළවලට හානි සිදුවූ බවද සාමසාධක හමුදාව වැඩිදුරටත්…