පොල්තෙල් ප්‍රමිතිය මැනීමට නව වැඩපිළිවෙළක්. විවිධ කෑම සෑදීමේදී පොල්තෙල්, අත්‍යවශ්‍ය අංගයකි. ජනතාව පාවිචිචියට ගන්නා පොල්තෙල්වල ප්‍රමිතිය නිවැරදිද යනු අපි ඔබ සැවොම නොදනිමු. පොල්තෙල්’ප්‍රමිතිය පරික්ෂාවට අලුත් වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳ ජනතාව බලාපොරොත්තුවෙන් පසුවෙති.
‘පොල්තෙල්’ මිශ්‍ර ඒවා ද? ජල ආදර්ශ පරික්ෂාව, සංශෝධිත දිසිඳි පොල් පිළිබඳ ප්‍රමිති ක්ෂුද්‍ර ජීවී පරික්ෂාව විධිමත් ලෙස සිදුකිරීම නව, වැඩපිළිවෙළින් සිදු කළ හැකිය. මේ සඳහා ප්‍රමිතියානුකූලව ජංගම රසායනාගාරයක් උපයෝගි කරගත හැකි බව, ඔවුහු පෙන්වා දෙති. දීර්ඝව පොල් ආශ්‍රිතව නිෂ්පාදනවල තත්ත්වය රකිමින් පොල් කර්මාන්තය දියුණු කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කඩිනම් පියවරක් ගත යුතු බව ජනතාව පවසති.
‘පොල්තෙල්’ප්‍රමිතිය පරික්ෂාවට ලක්කර, පාරිහෝගිකයා ආරක්ෂා කිරීම, නව වැඩපිළිවෙළින් මනාව සිදුවනු ඇතැයි ජනතාව විශ්වාස කරති. අදාළ බලධාරී මහතුන්ගේ අවධානය නොපමාව යොමු විය යුතුය.