ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.
01 | මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා | ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය |
02 | නාමල් කරුණාරත්න මහතා | කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය |
03 | වසන්ත පියතිස්ස මහතා | ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය |
04 | නලින් හේවගේ මහතා | වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය |
05 | ආර්. එම්. ජයවර්ධන මහතා | වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය |
06 | ගමගෙදර දිසානායක මහතා | බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය |
07 | ටී. බී සරත් මහතා | නිවාස නියෝජ්‍ය අමාත්‍ය |
08 | රත්න ගමගේ මහතා | ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය |
09 | මහින්ද ජයසිංහ මහතා | කම්කරු නියෝජ්‍ය අමාත්‍ය |
10 | අරුණ ජයසේකර මහතා | ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය |
11 | අරුන් හේමචන්ද්‍රා මහතා | විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය |
12 | ඇන්ටන් ජයකොඩි මහතා | පරිසර නියෝජ්‍ය අමාත්‍ය |
13 | මොහොමඩ් මුනීර් මහතා | ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය |
14 | ඉංජිනේරු එරංග වීරරත්න මහතා | ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය |
15 | එරංග ගුණසේකර මහතා | තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය |
16 | චතුරංග අබේසිංහ මහතා | කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය |
17 | ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා | වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය |
18 | වෛද්‍ය නාමල් සුදර්ශන මහතා | කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය |
19 | රුවන් සෙනරත් මහතා | පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය |
20 | වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා | ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය |
21 | වෛද්‍ය හංසක විජේමුණි මහතා | සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය |
22 | උපාලි සමරසිංහ මහතා | සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය |
23 | රුවන් චමින්ද රණසිංහ මහතා | සංචාරක නියෝජ්‍ය අමාත්‍ය |
24 | සුගත් තිලකරත්න මහතා | ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය |
25 | සුන්දරලිංගම් ප්‍රදීප් මහතා | වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය |
26 | නීතිඥ සුනිල් වටගල මහතා | මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය |
27 | වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා | අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය |
28 | ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා | මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය |
29 | වෛද්‍ය සුසිල් රණසිංහ මහතා | ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය |
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.