දිනෙන් දින එකතු වන කුණු වලින් “මාතර” පොදු වෙළෙඳ පොළ අබියස කුණු කන්දක් හැදී ඇති බව, ප්‍රදේශවාසීහූ පවසති. තැන තැන කැළි කසළ ගොඩගැසීම හේතුවෙන්, විශාල ඳුඟදක් හමන බව, ඔවූහු පෙන්වා දෙති. පැමිණෙන ජනතාව මින් දැඩි පීඩාවට පත්ව සිටිති.
සිදුවන පරිසර සහ සෞඛ්‍ය හානිය නවතා ගැනීමට මෙම, කුණු කන්ද ඉවත් කළ යුතු බව වෙළෙන්දෝ කියති. මාතර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් තුමීගේ අවධානය පිණිසයි.