2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 96ක් පමණ මේ වන විට බෙදා අවසන් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ පවසයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන්ට තමා පදිංචි ප්‍රදේශයේ නිල තැපැල් කාර්යාල වෙත ගොස් එය ලබාගත හැකි බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ කටයුතු ඊයේ (8) අවසන් විය.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ කටයුතු ඊයේ (08) අවසන් විය.