ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබී රුපියල් 5000සේ ව්‍යාජ නෝට්ටු 25ක් සහ කොරියන් ව්‍යාජ මුදල් නෝට්ටු 90ක් පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරු 44 හැවිරිදි වියේ පසුවන නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.