නොවැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ සමාගම මේ බව සදහන් කළේය.