උපන් දින තෑග්ගට කමිඳු ගම ලෝකයට ගෙන යයි

ගාල්ලේදී උපත ලබා ගාල්ලේදීම ලෝක වාර්තාවක් බිහිකළ කමිඳු මෙන්ඩිස්ගේ 26 වැනි උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි. ගාල්ලේදී නවසීලන්තය තරග 2-0කින් පරාජය කොට ලද තරගාවලි ජයග්‍රහණය හරියටම අවුරුදු 26කට පෙර ගාල්ලේදී මෙලොව බිහිවූ කමිඳු මෙන්ඩිස්ට උපන් දින තෑග්ගක් බඳු වූවේය.…