ගොවි-ධීවර සහනාධාරය ඡන්දය නිසා නවතනු එපා

මේ රටට බත සපයන ගොවියාටත් බතට ප්‍රෝටීන සම්පත ලබාදෙන ධීවරයාටත් රජයක් විසින් ලබාදෙන සහනාධාර, මැතිවරණයක් හේතුවෙන් නැවැත්විය යුතු නැතැයි හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ නිසා යල – මහ වැපිරීම කල් දැමිය නොහැකි බවත් වගා…