අප්‍රේල් වෙනකම් තෙල් තියෙනවා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර, ඉන්ධන සඳහා අවශ්‍ය සියලුම ඇණවුම් ලබාදී ඇති බැවින් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ඉන්ධන හිඟයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. කරුණාරත්න මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු…