ස්වාධිපත්‍ය යේ බලය තෝරන පාර්ලිමේන්තුව…

ලොව සෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකම නියමිත කාල වකවානුවක් තුළ මැතිවරණ පැවැත්වීම මඟින් ජනතා නියෝජිතයින් පත්කර ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව ජනතා පරමාධිපත්‍යයේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ඡන්දය භාවිත කිරීමයි. එය ස්වාධීනව හා නිදහස්ව පැවැත්වීම තුළින් රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහිකර ගත හැකිය.…