ළමා දින සැමරුම් උත්සවයකට අගමැතිනිය එක්වෙයි

ලෝක ළමා දිනයට සමගාමීව සංවිධාන වූ ළමා දින සැමරුම් උත්සවයක් අගමැති හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් නාගානන්ද විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පෙරේදා (01) පැවැත් වුණි. මෙහිදී දූ දරුවන්ගේ දක්ෂතා විදහා දැක්වූ විවිධ ප්‍රදර්ශන කුටි, උපදේශනාත්මක වැඩසටහන්, විනෝද ක්‍රීඩා සහ තරග ආදී වැඩසටහන් රැසක්…