නාමයෝජනා භාර ගැනීම අද ඇරඹේ-11 වැනිදා දහවල් 12ට අවසන්

මහමැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (04) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය. නාමයෝජනා භාර ගැනීමේ කටයුතු 11 වැනිදා දහවල් 12ට අවසන් වේ. නාමයෝජනා භාර ගන්නා ආරම්භක දිනය වන අද (04) සහ අවසන් දිනය…