ජිමී කාටර් සියවැනි උපන් දිනය සමරයි

වසර 1977 සිට 1981 දක්වා කාලය අතරතුර අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් පසුගියදා ශතසංවත්සරික උපන්දිනය සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු ජීවන ගමන් මගේ සියවස සම්පූර්ණ කළ පළමු ජනාධිපතිවරයා ලෙස වාර්තාපොතට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත්…