සචින් සහ සංගා නොවැම්බර් 17 වැනිදා යළි තරග බිමට

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) නමින් හැදින්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් තරගවදින උද්වේගකර T20 තරගාවලියක් ලෙස මෙය…