මිල්ටන්ගෙන් ෆ්ලොරීඩාවට දැඩි බලපෑම්

මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබේ. මේ වන විටත් එම ප්‍රාන්තයේ නගර රැසකට තද සුළං සහ වැසි පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ෆ්ලොරිඩාව පුරා විදුලිබලය විසන්ධි වී ඇති බව සදහන් වේ. කුණාටුව අඩි 15ක්…