විජේවීරගේ පුතා කුරුණෑගලින් මැතිවරණයට

දෙවැනි පරපුර පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා පත‍්‍ර භාර දීමට කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උවිඳු විදුර විජේවීර මහතා ඇතුළු පිරිසක් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට ඊයේ (10) පැමිණි අයුරු
දෙවැනි පරපුර පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා පත‍්‍ර භාර දීමට කුරුණෑගල දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක උවිඳු විදුර විජේවීර මහතා ඇතුළු පිරිසක් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට ඊයේ (10) පැමිණි අයුරු
අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතාට අයත් බැංකු ගිණුම් 2ක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් කොළඹ මහාධිකරණය ඊයේ (10) නිකුත් කළේය. දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය…
රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අතහැරදමා ගොස් තිබියදී සොයාගත් බව වාර්තා වේ. මෙම කැබ් රථය ඉකුත් සිකුරාදා සිට එම ස්ථානයේ තිබුණු බවද වාර්තා වේ. රාජ්‍ය ලාංඡනය සහිතව රෝහලට ඇතුළුවීමේදී එම රථය රාජකාරී අවශ්‍යතාවයක් සඳහා…
ආරක්ෂක ක්ෂේත්‍රයේදී පාකිස්තානයේ සහය නොමඳව ශ්‍රී ලංකාවට හිමි වන බව මෙරට පාකිස්තාන මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේදී සහතික වූයේය. මේ අදහස් පළ වූයේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem…
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කීපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙම වැසි තත්ත්වය 13…
සියදිවි හානිකර ගැනීම සහ වෙනත් විනාශකාරී කටයුතු මැඬපැවැත්වීම සඳහා නූතන තාක්ෂණික උපකරණ යොදා අවශ්‍ය ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමට කොළඹ, නෙළුම් කුලුන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. නෙළුම් කුලුනෙන් පැන සිසුවියක් සියදිවි හානිකර ගැනීම සම්බන්ධව ඊයේ (10) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නෙළුම්…
වෙළෙඳ සහ ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින වරණීය වෙළෙඳ ගිවිසුම (PTA) ශක්තිමත් කරගැනීම සඳහා කටයුතු කරන බව ජනාධිපතිවරයා සහ මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා අදහස් හුවමාරු කරගනිමින් සහතික වූහ. මේ බව සාකච්ඡා කෙරුණේ ශ්‍රී…
සහනාධාර ලෙස ලබාදීම සඳහා රජයේ අනුමැතිය ඇතිව මෙරටට ආනයනය කරන ලද පොහොර ගොවීන්ට ලබානොදී වසර 6ක කාලයක් තිස්සේ කෘෂිකර්මාන්තයේ නොවන වෙනත් කර්මාන්ත සඳහා වැඩි මිලට විකුණා කෝටි ගණන් මුදල් ඉපැයූ බව කියන සිද්ධියට අදාළ පොහොර සමාගම් දහතුනක බැංකු ගිණුම් වාර්තා…
තුර්කි – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරලීම සංකේතවත් කරමින් තුර්කියේ නිල සංචාරයකට එක් වන ලෙස තුර්කි තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (Semih Lütfü Turgut) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළේය. තුර්කි තානාපතිවරයා මේ ආරාධනාව කළේ ඊයේ (10) ජනාධිපති…
පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් උතුරු නැඟෙනහිර දිස්ත්‍රික්ක සඳහා මෙවර මහ මැතිවරණයට තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් ලෙස නාම යෝජනා භාරදෙනු ලැබ තිබේ. පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් එක්ව හදනු ලැබූ පුනරුත්ථාපනය වූ දෙමළ විමුක්ති කොටි පක්ෂයට මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචිය…