විගමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා සුභසාධනය අරමුණයි – විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති කියයි

වසර ගණනාවක් විදේශ රටවල සේවය කළ අයෙකු වශයෙන් විදේශ ගත ශ්‍රමිකයින් පිළිබඳව සොයාබලන ආයතනයකට නායකත්වය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත්, තමන්ගේ මූලික අරමුණ විගමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා සුභසාධනය සැලසීම බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති…