අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්වූවන්ට සහන සලසන්න යුද හමුදාව සූදානම්

පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දී තිබේ. ඒ අනුව ආපදා කළමණාකරන කටයුතුවලදී…